topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

16 කණ්ඩායමේ සහය පොහොට්ටුවට.

Minister of _Social Welfare Services_SB _Disanayak

මහින්ද රාජපක්‍ෂ නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්‌ වී ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන බව ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රී එස්‌. බී. දිසානායක සඳහන් කර සිටී. ආණ්‌ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්‌ඩායම විසින් ‘හෘද සාක්‍ෂියේ නිදහස්‌’ යන මැයෙන් සංවිධානය කරන ලද දෙවැනි සම්මන්ත්‍රණය  පවත්වමින් මන්ත්‍රීවරයා එම අදහස්‌ පළ කළේය.

දෙපැත්තේ කකුල තියාගෙන විපක්‍ෂයට ඇවිත් ඊළඟ මැතිවරණවලට මුහුණ දෙන්න අපිට වුවමනාවක්‌ නැහැ. ආණ්‌ඩුවේ සිටින අපේ පක්‍ෂයේ ඉතුරු පිරිසත් විපක්‍ෂයට ගෙන ඒම අපේ කණ්‌ඩායමේ අපේක්‍ෂාව යැයි ද ඔහු පැවසීය.

මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් විපක්‍ෂයේ ප්‍රබල බලවේගයක්‌ හදන බවත්, ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී නිදහස්‌ පක්‍ෂය ගත් ඡන්ද ප්‍රමාණය සියයට 14 ක්‌ වුවත් සියයට 2 ක්‌ වූ ඒ ටික තමන්ට වටිනා බව මහින්ද රාජපක්‍ෂ සඳහන් කළ බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.