topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්ද පොහොට්ටුවේ නායකත්වය බාර ගනියි.

Rohitha_Abeygunawardena

එළඹෙන නොවැම්බර් මස පළමු වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 02 සමුළුවේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කර සිටී. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද(18) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

වසර 30 යුද්ධයක් පවතින අවස්ථාවේදී මේ රට විනාශවු බවත් යුද්ධයට පවතින කාලයට වඩා වර්ථමාන පාලනය මඟින් රට විනාශ වී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්වූ නව මහලේකම්වරයාද සිදුකරන්නේ සිරිකොත මුලසථානයට අවශ්‍ය දේ බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පොහොට්ටුව පුපුරන බවට පසුගිදා මාධ්‍ය හමුවක් අමතමින් මහින්ද සමරසිංහ කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කිසිඳු දිනක පොහොට්ටුව පුපුරන්නේ නැති බවය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනතාව ආදරය බවත් ඔහු සමඟ සිටින නිසා ජනතාව අපටද ආදරය බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.