topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එළවළු මිල තවත් ඉහළට.

Vegetable

දිවයින පුරා පසු ගිය දින කිහිපය තුළ පැවැති දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එළවළු වගාවට දැඩි ලෙස බලපැම් එල්ල වීමෙන් හා ඉල්ලුමට සරිලන සැපයුමක් නොලැබීම හේතුවෙන් වෙළඳ පොළේ එළවළු මිල ඉහළ ගොස් ඇති බව වෙළඳුන් සඳහන් කර සිටී. එමෙන්ම වෙළඳපලට දැනට ලැබෙන එළවළු නිසි ප්‍රමිතියක් නොමැති බවත් දැනට පවතින එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බව හැටන් ප්‍රදේශයේ එළවළු වගා කරන ගොවින් සහ වෙළඳුන් සඳහන් කර ඇත.

මේ දිනවල එළවළු සිල්ලර මිල ලෙස, මාළු මිරිස් කිලොවක් රු. 400, ලීක්ස් කිලෝවක් රු. 300, කැරට් කිලෝවක් රු. 300, බෝංචි කිලෝවක් රු. 220, තක්කාලි කිලෝවක් රු. 250, ගෙඩි ගෝවා කිලෝවක් රු. 100, බටු කිලෝවක් රු. 180, බණ්ඩක්කා කිලෝවක් රු. 120, කරවිල කිලෝවක් රු. 220, පතෝල කිලෝවක් රු. 160, රාබු කිලෝවක් රු. 70, අමු මිරිස් කිලෝවක් රු. 400, තලන බටු කිලෝවක් රු. 140, බීට්රුට් කිලෝවක් රු. 300, මඤ්‍ඤක්කා කිලෝවක් රු. 60, දෙල් ගෙඩියක් රු. 40 ලෙස සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.