topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙබ් අඩවි නවීකරණය කරයි.

Internet_01

ජනතාවට රජය මගින් සපයන සේවාවන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ දී උපකාරීවන දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල  සබැඳි වෙබි අඩවි නවීන තාක්‍ෂණය යටතේ නවීකරණය කර යාවත්කාලීන කිරීමේ ව්‍යාපෘතියක් රජය විසින් අරඹා ඇති බව ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය විසින්  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

ජනතාවට රජය මගින් සපයන සේවාවන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ දී උපකාරීවන දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල  සබැඳි වෙබි අඩවි නවීන තාක්‍ෂණය යටතේ නවීකරණය කර යාවත්කාලීන කිරීමේ ව්‍යාපෘතියක් රජය විසින් අරඹා ඇත. අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙයවීම යටතේ ශී‍්‍ර ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් ස්වදේශ කටයුතු අමාත්‍යංශය සමග එක්ව මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවයි.

රජයේ සේවාවන් ජනතාවට ළගා කරවීමේ ඉතා වැදගත් සහ මූලික අදියරක් ලෙස ප‍්‍රාදේශීය සහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල හැදින්විය හැකිය. එම නිසාම වඩාත් කාර්යක්‍ෂම රාජ්‍ය සේවාවක් ජනතාවට ලබා දීම සදහා එම ආයතනවල වෙබ් අඩවි ඉතා වැදගත් උපකරණයකි. නමුත් මෙවැනි බොහෝ වෙබ් සේවාවන්හි හදුනාගත් අඩුපාඩු බොහෝමයක් පවතින බැවින් මෙම වෙබ් අඩවි වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කර ඇත. මේ යටතේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ වෙබ් අඩවි යාවත්කාලීන කිරීම අවසන් කර ඇති අතර මෙහි ඊළග පියවර ලෙස කොළඹ දිස්ත‍්‍රික්කයේ යාවත්කාලීන කිරීම් සිදුකෙරෙමින් පවතී.

වෙබ් සේවාවන්හි පවතින ආරක්‍ෂක අවධානම් මඟහරවා ගනිමින් පරීශීලකයන්ට වඩාත් මිත‍්‍රශීලී වෙබ් මුහුණත් නිර්මාණය කිරීම සහ වෙබ් අඩවි සදහා තොරතුරු යාවත්කාලීන කිරීම සදහා කාර්යය මණ්ඩලය පුහුණු කිරීම හා පෙළඹවීම ෂක්‍ඔ් ආයතනය මගින් මෙම ව්‍යාපෘතිය හරහා සිදුකරයි. මෙම ව්‍යපෘතිය හරහා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 331ක සහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල 25ක වෙබ් අඩවි නවීන තාක්‍ෂණය යටතේ වැඩි දියුණු කිරීමට නියමිතය.

ICTA ආයතනය විසින් මෙම වෙබ් අඩවි සංවර්ධනය කිරීමේ පළමු අදියර ලෙස ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 19ක සහ ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම ජුනි මස 30 වැනි දින වන විට අවසන් කර ඇත. කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක වෙබ් අඩවි මේ වන විට යාවත්කාලීන කරමින් පවතින අතර ජූලි මස 30වැනිදා වන විට එය සම්පූර්ණ කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ සෑම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලකම රාජ්‍ය නිළධාරීන් තිදෙනෙකු වෙබ් අඩවි හසුරවන්නන් ලෙස වැඩිදුර පුහුණු කරවා ඔවුන් මගින් වෙබ් අඩවි යාවත්කාලීන කිරීම සහ පවත්වාගෙන යාම සිදු කරයි. එම නිලධාරීන් විසින් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයන්හි සිටින නිළධාරීන් පුහුණු කිරීම සිදුවේ.

නියමිත පරිදි වෙබ් අඩවි පවත්වාගෙන යාම සහ යාවත්කාලීන කිරීම සදහා අවශ්‍ය පුද්ගලයන් බඳවා ගැනීමේ කටයුතු ද ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් සිදුකරයි. මෙම වෙබ් අඩවි මගින් දැනට ක‍්‍රියාත්මක වන ඊ – සේවාවන් ඇතුළුව පුරවැසියන්ට වැදගත්වන තොරතුරු රාශියක් සදහා ප‍්‍රවේශ පහසුකම් ලබා දීම මෙහි අපේක්‍ෂාවයි. මීට අමතරව තොරතුරු දැනගැනීමේ පනත හරහා බලගැන්වී ඇති තොරතුරු අනාවරණය කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යය භාරයක් මේ හරහා ඉටුකිරීමට ද මෙමගින් අපේක්‍ෂා කරයි.

Leave A Reply

Your email address will not be published.