topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආයෝජකයින් දිරිගැන්වීම් නුදුරේදීම – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ.

received_10208795797524736^

ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය සහ දෙස් විදෙස් ආයෝජකයින් සඳහා ලබාදෙන දිරිගැන්වීම් නුදුරේදීම එළිදක්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

චීනයේ  චොං ජිං මහනගර ආණ්ඩුව යටතේ පාලනය වන චොං ජිං විදේශ වෙළඳ සහ ආර්ථික සහයෝජිතා සමාගම සමග ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.

එම සමාගමේ සභාපති යුං යෑං    ප්‍රකාශ කර ඇත්තේ අදාළ තොරතුරු එළිදැක්වීමත් සමග ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සුදානමින් සිටින ව්‍යවසායකයින් දිරිමත් කිරීමට කටයුතු කරන බවයි.

දකුණු ආසියාවේ දැවැන්ත ආර්ථික සංවර්ධනයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති අභිලාසය මුදුන්පත් කර ගැනිමට චීනය උපරිම සහය ලබා දෙන බව එම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැං ලියැං ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.