topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වැසෙන පාසල් මෙන්න.

received_10208803682761862

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර ලබන 29 වෙනි දින ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඇගයීම් කටයුතු ලබන මස 11 වන දින දක්වා සිදුකෙරෙන අතර ඒ සඳහා පාසල් 27ක් යොදාගන්නා බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අතරින් පාසල් 06ක් එම කාලය තුළ සම්පූර්ණ වශයෙන් වසා තැබෙන අතර තවත් පාසල් 21ක් අර්ධ වශයෙන් යොදාගැනීමට නියමිතය.

කොළඹ රාජකීය විද්‍යාලය, නාලන්දා විද්‍යාලය, මහනුවර විහාරමහාදේවි බාලිකා මහා විද්‍යාලය, මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය, මහනුවර සීතාදේවී බාලිකා විද්‍යාලය සහ යාපනය හින්දු බාලිකා විද්‍යාලය එලෙස සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල් වෙයි.

මේ හේතුවෙන් එම පාසල්වල තෙවන වාරය ආරම්භ වන්නේ ලබන මස 13 වනදා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අර්ධ වශයෙන් වැසෙන පාසල් 21 හි  තෙවන වාරය සුපුරුදු පරිදි මේ මස 31 වන දින ආරම්භ වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මේ අතර මෙවර  5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ මස 29 වැනිදා සිට ලබන මස තුන්වැනිදා දක්වා සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා පාසල් 39 ක් යොදාගැනීමට නියමිතව තිබේ.

ඒ අතරින් පාසල් 35ක් සම්පූර්ණයෙන් වසා තැබෙන අතර එම පාසල්වල තෙවන වාරය ආරම්භ කෙරෙන්නේ ලබන මස 05 වැනිදායි.

තවත් පාසල් 04ක් අර්ධ වශයෙන් විභාග ඇගයීම් කටයුතු සඳහා යොදාගන්නා අතර ඒම පාසල්වල තෙවන වාරය සුපුරුදු පරිදි මේ මස 31 වන දින ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

Leave A Reply

Your email address will not be published.