topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉඩම් ඉල්ලා සිව්වන දිනටත් විරෝධතා.

received_10208803680401803

කිලිනොච්චිය පරෙවිපරච්චාන් ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුර සීමාව තුළ පවතින සිය මුල් ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලා එම ජනතාව සිව්වන දිනටත් අඛණ්ඩව විරෝධතාවයේ නිරත වෙයි.

ඔවුන් පසුගිය 13 වැනිදා කඳවුර ඉදිරිපිට මෙම උපවාසය ආරම්භ කළ අතර රාත්‍රී කාලයේදී ද මොවුන් උපවාසයේ නිරත වන බව LNC වාර්තාකරු සඳහන් කළේය.

විරෝධතාවයට එක්ව සිටින ජනතාව සඳහන් කළේ පරෙවිපරච්චාන් යුධ හමුදා කඳවුර පවතින සීමාව තුළ තමන්ගේ මුල් ඉඩම් පවතින බවයි.

යුධ හමුදා කඳවුර ස්ථාපිත කර ඇති බැවින් සිය මුල් ඉඩම් මේ වන විටත් තමන්ට අහිමි වී ඇති බව ඔවුන් සඳහන් කර සිටියි.

යුධ හමුදා කඳවුර ඉවත් කොට අදාළ ඉඩකඩම් කඩිනමින් තමන්ට ලබාදෙන ලෙස විරෝධතාකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

යුධ හමුදා කඳවුර ඉවත් කොට සිය ඉඩම් නැවත පවරා දෙන තෙක් තමන් අඛණ්ඩව විරෝධතාවයේ නිරත වන බව ද ඔවුන් පවසයි.

Leave A Reply

Your email address will not be published.