topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනබලේ අසාර්ථකයි. විමල් බැසිල් ගැටුම එළිපිටටම.

pohottuwa

පසුගිය  දිනවල   පොහොට්ටුවේ  විමල්  වීරවංශ  කල්ලිය  විසින් සංවිධානය කර තිබූ ජන බල සේනා විරෝධතා රැළිය හා පාගමන අසාර්ථක බව   පොහොට්ටුවේ  බැසිල්  කල්ලිය  විසින්  ප්‍රකාශ කරන  බව  දේශපාලන අභ්‍යන්තර  ආරංචි මාර්ග  කියා  සිටියි.ඒකාබද්ධයේ නායකයන් අතර ඇති විවිධ හැල හැප්පීම් එහි ක්‍රියා කාරීන් හටද බලපා ඇතිබව  මෙම  රැස්වීම  අසාර්ථක   විමෙන්ම හොඳින්ම පෙනීයන කරුණක් බව  එම  දේශපාලන ආරංචි මාර්ග  වැඩිදුරටත්  කියා  සිටියි. මෙම රැලිය විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ පැවති අතර ඒ සදහා 2000කට ආසන්න පිරිසක්  සම්බන්ධ වී ඇත ..

මෙම රැලිය විමල් වීරවංශගේ මුලිකත්වයෙන් පැවැත්වීම මේ සදහා ප්‍රධාන සාධකයක් බව එම අවස්තාවේදි මහින්ද පිලේ ප්‍රබලයින්ගේ කතාබහට ලක්වී ඇත. ඒ හරහා විමල් වීරවංශට යම් විරෝදයක් එල්ල කිරීමද සිදුවී ඇත. එමෙන්ම මෙම ජනබල සේනා රැළිය සඳහා මහින්ද පිලේ ප්‍රබල සාමාජිකයින් වන ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ සහභාගී නොවූයේ ඔවුන් අතර පවතින ගැටුම් උත්සන්න වි ඇති හේතුවෙන් බවද අනාවරණය වේ.

හිටපු ජනාධිපතිවරයා රැලිය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කර ඇති බවද රැළියේ සංවිධායකවරුන් හට සිය අප්‍රසාදය පළ කර ඇති බවද  වැඩිදුරටත්  එම  දේශපාලන ආරංචි මාර්ග කියා  සිටියි.

Leave A Reply

Your email address will not be published.