topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ෆොන්සේකා එරෙහි වෙයි.

saratha fonseka

2020 ජනාධිපතිවරණයේදී, එක්සත් ජාතික පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු බවත් පොදු අපේක්ෂක ක්‍රමය ඉවත්කළ යුතු බවත් ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා පවසයි. ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වෙත පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම 2020 ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව එක්සත් ජාතික පක්ෂය පවා තනිව තරග වැදිය යුතු බවත්, දේශපාලන සංස්කෘතිය තුළ පොදු අපේක්ෂක සංකල්පය අතුගා දැමිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. මහින්ද රාජපක්ෂනැවත වතාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් ජනතා පැතුමට එරෙහි වන බවත්, ඔහු සැමදා දේශපාලන හිඩැස්වලින් රිංගා ඒමට උත්සහ කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ජනතා අවශ්‍යතාව අනුව ව්‍යවස්ථාව වෙනස් කළ බවත්, එයට එරෙහි වෙමින් මහින්ද රාජපක්ෂ නැවත වතාවක් ජනාධිපතිධූරයට තරග කිරීමට නීතියේ සහය පැතීම කිසි විටෙකත් රට ගැන සිතා කරන ක්‍රියාවක් නොවන බවත් ය.

Leave A Reply

Your email address will not be published.