topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සටන් පාඨවලට මේ රට ගොඩගන්න බැහැ.

DH3A5321

ලෝකයේ වාණිජ මධ්‍යස්ථානයක බවට ශ‍්‍රී ලංකාව පරිවර්ථනය කරන්න කි‍්‍රයා කරනවා.එමෙන්ම කොළඹ කේන්ද්‍ර කර ගනිමින් බස්නාහිර පළාත මහා නගරයක් ලෙස නිර්මාණය කරනවා යයි අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවැසුවේ ය.ඔහු මෙම අදහස් පළකලේ, නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ වාණිජ වටිනාකමකින් යුත් කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉඩම් පිළිබඳව ආයෝජකයින් දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයකට සහභාගී වෙමිනි.වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා
”නාගරික සංවර්ධන අධිකාරියට මා ස්තූති වන්ත වෙනවා අපේ ව්‍යාපාරික ප‍්‍රජාව, තානාපති අංශය තමන්ගේ ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් දැනුවත් කිරීම ගැන. අපි මීට පෙර මහනගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීම් ගණනාවක් කලා. අමතරව අපි මේ දැනුවත් කිරීම කරනවා ඔබගේ ව්‍යාපාරික අවශ්‍යතා සලකා බලමින්. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කොළඹ කේන්ද්‍ර කරගෙන බස්නාහිර පළාත මහා නගරයක් හැටියට නිර්මාණය කරන්න. වරාය ආශි‍්‍රතව, ගුවන්තොටුපල ආශ‍්‍රිතව ඒ වගේම මූල්‍ය නගරයන් ලෙස, විශේෂයෙන් ම අද ලෝකයේ මූල්‍ය නගර ලෙස අතීතයේ ගොඩනැගිච්ච, ලංඩනය, නිව්යෝර්ක් නගරය මෙන්ම නූතන කාලයේ ගොඩනැගිච්ච හොංකොං, සිංගප්පූරුව සහ ඩුබායි  ආදර්ශය අරගෙන ඊටත් වඩා ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමට අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි අනිත් නගර පිළිබඳවත් විධිමත් වැඩපිළිවෙලක් ගෙනියනවා.
 සටන් පාඨවලට මේ රට ගොඩනගන්න බැහැ. ඒක පැහැදිලියි. 1948 අපට නිදහස ලැබෙන වෙලාවේ කොළඹ වරාය ලෝකයේ පස්වෙනි ස්ථානයේ පැවතුනේ. අද ඒක විසි හයවන ස්ථානයට පසු බැසලා තියෙනවා. ඒ සටන් පාඨ නිසා. ඒ වගේම මැද පෙරදිග අපේ සහෝදරියන් විශාල පිරිසක් සේවය කරනවා. ඒ අය පිළිබඳව නොයෙක් සටන් පාඨ ඇහුනත් ඒ අය නැවත මේ රටට ගෙන්වාගැනීම පිළිබඳව වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා අපේ සම්පත, අපේ ඛණිජ සම්පත, අපේ තෙල් හා ගෑස් සම්පත ඒ වගේම අපේ මැණික් සම්පත, අපේ තේ සම්පත සහ අපගේ ආහාර සම්පත පරිහරණය කරමින් යොදා ගනිමින් මේ රට වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමින් තරගකාරීව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.  අපි මේ කලාපයේ ස්ථාවරම රට. ආරක්‍ෂකමය පැත්තෙන්. ඒ වගේම දේශපාලනමය පැත්තෙන්. ඒ වගේම සමාජමය පැත්තෙන්, ස්ථාවරම රට”. යනුවෙනි.
  මෙම අවස්ථාවට මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්  නිහාල් රූපසිංහ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ, අධ්‍යක්‍ෂ ජනරාල් , සුමේධ රත්නායක යන අය ඇතුළු දෙස් විදෙස් ආයෝජකයින් විශාල පිරිසක් එක්විය.
 

Leave A Reply

Your email address will not be published.