topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජවිපෙන් දැඩි ක්‍රියාමාර්ග.

Vijitha_JVP_25

මේ වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින් ගසමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බැවින් වත්මත් උණුසුම් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින්  පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්  මෙසේ පවසා  ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා  ඇති  විජිත හේරත්  සඳහන් කර ඇත්තේ  නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම, කැබිනට් මණ්ඩල පත් කිරීම, පාර්ලිමේන්තුව කල් තැබීම ආදිය ඇතුළු පසුගිය 26වනදා සිට මෙ වනතුරුත් ගනු ලබමින් සිටින සියළු ක්‍රියාමාර්ග සම්ප්‍රදාය, සදාචාර්ය, ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් ඊට එරෙහි ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් රට දැනුවත් කරන බවත් සඳහන් කළ අතර ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළු ජනතාවට ජවිපෙ ගනු ලබන ක්‍රියාමාර්ග වටා එක් රොක් වෙන ලෙසද ඉල්ලා සිටියේය.

Leave A Reply

Your email address will not be published.