topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්දට මෛත්‍රිපාලට බහුතරය නැහැ.

Parlimant_logo
දැනට ඇති පාර්ලිමේන්තුවට බහුතරය නැති බව පනී යන්නේ යැයි කතානායක කරු ජයසූරිය  ප්‍රකාශ කිරීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තුව හෙට උදේ 10 දක්වා කල් තැබිණි.එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා ගෙන ආ යෝජනාවකට පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමක් පැවැති බවත්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සභා මැදට මැද කෑ කෝ ගැසූ බවත් , ඉන් පසු ඡන්ද විමසීම පැවැති බවත් ලක්ෂ්මන් කිරිඇල්ල  පැවසීය.

පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර අමාත්‍ය ඒ එච් එම් ෆවුසි , පියසේන ගමගේ සහ මනූෂ නානායක්කාර  පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්හ.

ඡන්ද විමසන අවස්ථාවේ සෙන්කෝලය රැගෙන යෑමට ද මන්ත්‍රීවරු කිහිප දෙනෙකු උත්සාහ ගත් බව වාර්තාවේ.
දිනේෂ් ගුණවර්ධන  කීවේ සභාවේ කටයුතු හරියට සිදු නොවූ බවයි

කතානායකවරයා පක්ෂපාතීව කටයුතු කළ බව ද ගුණවර්ධන  කීවේය.

Leave A Reply

Your email address will not be published.