topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දේශපාලන පක්ෂ පෝස්ටර් වහා ඉවත් කරන්න. නියෝගයක් එයි.

Colombo bans _posters, cutouts and banner.

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන දේශපාලන පක්ෂවලට සම්බන්ධ පොස්ටර් සහ දැන්වීම් ගලවා ඉවත් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා කුරුණෑගල පොලිසියට නියෝග කර ඇතිබව වාර්තා වේ.

කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගෙන ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇත.

රට තුළ දැනට පවතින දේශපාලන වාතාවරණය මත කුරුණෑගල නගරයේ  ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කර ඇති දේශපාලනඥයන්ගේ රුව සහිත පොස්ටර් සහ දැන්වීම්වලට යම් හානියක් සිදුවුවහොත් එයින් නගරය තුළ මහජන කැළඹීමක් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒවා ඉවත්කරන්නැයි එම නියෝගයේ සඳහන් වේ.

 

Leave A Reply

Your email address will not be published.