topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සමුහ මිනීවලෙන් හමුවන මිනිස් අස්ථි කොටස් ගැටගහලා.

mannarama

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමු වූ සමූහ මිනීවල තුළින් මතු වූ මිනිස් අස්ථි කොටස් දෙකක් එකිනෙකට කිසියම් දෙයකින්  එක්ව සිටින ආකාරයට බැඳ තිබෙන ආකාරයේ අස්ථි කොටසක් කැණීම් තුළින් හමු වූ බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ පවසයි.

එලෙස හමු වූ අස්ථි කොටස මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ අවධානය පිණිස යොමුකොට ඇති අතර, අදාළ අස්ථි කොටස් දෙක කිසියම් ලෝහයකින් හෝ වෙනත් යමකින් ගැටගසා ඇතිද? එලෙස නොවන්නේ නම් අදාළ අස්ථි කොටස්වල පැළඳි වෙනත් ආභරණයක්ද? නැතිනම් සිමෙන්ති බැඳීමක්ද? යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවද අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා පැවසීය.

වෛද්‍ය රාජපක්ෂ වැඩිදුරටත් පැවසූවේ සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 266 කට අදාළ අස්ථි කොටස් මේ වන විට ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකි වී ඇති අතර, ඉන් සිරුරු 260 කට අදාළ කොටස් කැනීම් මගින් ඉවත් කර ගැනීමට හැකි වී ඇති බවය.

පළමු හා දෙවන අදියර යටතේ වළ තුළින් පස් ඉවත් කිරීම සිදුකොට ඇති අතර, තවදුරටත් පරීක්ෂණ පවත්වන සීමාව විශාල කිරීමට අවශ්‍ය වනු ඇතැයිද වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.

BBC

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වැඩිදුරටත් පැවසූවේ, වල තුළින් ගොඩගත් සිරුරු 260 කට අදාළ අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති අතර, ගොඩගත් අස්ථි කොටස් කාබන් පරීක්ෂා කිරීමක් වෙනුවෙන් ෆ්ලෝරිඩාවේ කාබන් පරීක්ෂා කිරීමේ රසායනාගාරයක් වෙත යැවීමට නියමිත බවය.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබී මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒජී ඇලෙක්ස්රාජාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

පුරාවිද්‍ය නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්, අධිකරණ වෛද්‍ය නිළධාරීන්ගේ මෙහෙයවීම යටතේ වර්තමානයේ දින 112 ක කාලයක් අදාළ ස්ථානයේ මේ වන විට පරීක්ෂණ පවත්වා තිබේ.

BBC

මන්නාරම නව මහේස්ත්‍රාත් ටී සරවනරාජාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ, මන්නාරම පොලිස් නිළධාරීන් සහ මන්නාරම අධිකරණ නිළධාරීන් රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති.

අස්ථි කොටස් බැඳ තිබීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්වු කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය රාජ් සෝමදේවගෙන් විමසීමේදී ඔහු පැවසූවේ මන්නාරම සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමු වූ මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවය.

අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක හමු වූ අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.