topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉඩම් සියල්ල නිදහස්.

909238356north2

යාපනය ආරක්ෂක සේනාවන් වෙත අත්‍යාවශ්‍ය ඉඩම් පමණක් ආරක්ෂක අංශය භාරයේ රඳවාගෙන ඉතිරි ඉඩම් සියල්ල සිවිල් ජනතාව වෙත බෙදාදීමට කටයුතු කරන බව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක  පවසයි.

ඔහු පවසන්නේ පලාලි ආරක්ෂක කලාපයට පමණක් අවශ්‍ය ඉඩම් කොටස් ආරක්ෂක අංශ භාරයේ රඳවාගෙන කඳවුරු වටා ඇති ඉඩම් සියල්ල නිදහස් කිරීමට කටයුතු කරන බවයි.

ඉඩම් හිමිකම්පත් නොමැති යාපනය ප්‍රදේශයේ පවුල් 600ක් සඳහා ඉඩම් හිමිකම්පත් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ආරක්ෂක සේනා ආඥාපතිවරයා මේ බව පැවසුවේය.

යාපනය අවතැන් කඳවුරුවල සිටින ඉඩම් නොමැති ජනතාව වෙත දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග ඒකාබද්ධව ඉඩම් කොටස් ලබාදීමට කටයුතු කරන අතර රජයේ ආධාර යටතේ යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් එම ජනතාවට ස්ථීර නිවාස සකසාදීමට කටයුතු කරන බව ද අඥාපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

Leave A Reply

Your email address will not be published.