සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා කිලිනොච්චි හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන බිබිල පදිංචිකරුවකු බවද අනෙක් පුද්ගලයා කුරුණෑගල පදිංචි 36 හැවිරිදි අයෙක් බවද පොලිසිය පවසයි.සැකකරුවන් දෙදෙනා පානදුර හා හොරණ ප්‍රදේශවලට මෙම ගංජා බෙදා හැරීම සඳහා රැගෙන ආ බව පොලිසිය වැඩිදුරටත් කියයි.