topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොහොට්ටු ,ශ්‍රීලනිප මන්ත්‍රීන් අයවැය මගහැර එජාප ආණ්ඩුව රකී.

Karu_paralimant

අය වැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී   අයවැය වැඩි  ඡන්ද 43 කින් සම්මතවී  ඇත.

අය වැයට පක්ෂව ඡන්ද 119ක් ලැබුණු අතර ඊට විරුද්ධව ඡන්ද 76ක් ලැබිණි.

අයවැයට පක්ෂව එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ මන්ත්‍රීවරු මෙන්ම දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී කණ්ඩායමද ඡන්දය ලබාදුන් අතර අයටවැයට  විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරු 06 දෙනා සහ මහින්ද පිලේ මන්ත්‍රීවරු 70දෙනෙකු පමණක් ඡන්දය ලබාදී ඇත.

මන්ත්‍රීවරු 29 දෙනෙකු අයවැය ඡන්ද විමසීමේදී ඡන්දය ලබාදීමෙන් වැලකී සිට හෝ සභාවට නොපැමිණ සිට ඇත.

පියසේන ගමගේ, ලක්ෂමන් සෙනෙවිරත්න, විජිත් විජිතමුණි සොයිසා, ඒ.එච්.එම් ෆවුසි වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුව සමග එක්වූ මන්ත්‍රීවරුන්ද අයවැයට පක්ෂව ඡන්දය ලබාදී තිබේ.

Leave A Reply

Your email address will not be published.