topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකා පොලීසිය යන නිල නාමයට කැබිනට් අනුමැතිය.

images

ශ්‍

150 වැනි පොලිස් සංවත්සරයට සමගාමීව පොලිස් සේවය ශ්‍රී ලංකා පොලීසිය යන නිල නාමයෙන් හැඳින්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක  ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

එය පහත පරිදිය.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හැඳින්වීම සඳහා සම්මත නාමයක් භාවිත කිරීම,ශ්‍රී ලංකාවේ පොලිසිය එක් එක් කාලවකවානුවලදී විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලැබ තිබේ.

1865 අංක 16 දරන පොලිස් ආඥාපනත හා පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝග යටතේ එය ශ්‍රී ලංකා පොලිස් බලකාය’ වශයෙන්ද, 1945න් පසු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව’ වශයෙන්ද හඳුන්වනු ලැබ ඇති අතර 1972 වර්ෂයේ සිට ශ්‍රී ලංකා පොලිස් සේවයලෙස හඳුන්වනු ලැබේ.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සිය 150 වන සංවත්සරය මෙම වසරේදී සමරනු ලබන අතර ඒ අනුව එම දෙපාර්තමේන්තුව හැඳින්වීම සඳහා සම්මත නාමයක් යොදා ගැනීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය යන නාමය මින් ඉදිරියට භාවිත කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave A Reply

Your email address will not be published.