topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මානව සම්පත කඩිනමින් අවශ්‍ය දැනුමින් සන්නද්ධ කළ යුතුයි.

DH3A5717

වේගයෙන් වර්ධනය වන සංචාරක ක්‍ෂෙත‍්‍රයේ අභියෝගයන්ට මුහුණ දීමට නම් ක්‍ෂෙත‍්‍රයේ විධිමත් පුහුණු මානව සම්පත කඩිනමින් අවශ්‍ය දැනුමින් සන්නද්ධ කළ යුතු බව අමාත්‍යපාඨලී චම්පික රණවක පවසයි.
 
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, වෝටර්ස් ඒජ් හෝටලය වෙතින් හෝටල් ක්‍ෂෙත‍්‍රයට පිවිසෙන්නන් වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ පුහුණු වැඩසටහනේ පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. 
 
එහිදී වැඩිදුරටත් අදහස්  දැක්වූ අමාත්‍යවරයා, ‘නව පුහුණුවකට , සමහර විට නව ජීවිතයකට මුල්ගල තබන දවස. ඒ නිසා අපි ඔබ සියළු දෙනාටම සුභ ප‍්‍රාර්ථනා කරනවා. ඔබේ මේ පුහුණුව නිසියාකාරයෙන් වෝටර්ස් ඒජ් ආයතනයෙන් ලබාගෙන ඔබේ අනාගත දියුණුව සහතික කර ගන්න කියලා. විශේෂයෙන්ම අපි දන්නවා අද අපේ රටේ, දරුවෝ තුන් ලක්‍ෂ පනස්දාහක් පමණ පාසල් අධ්‍යාපනයට පළවෙනි ශ්‍රේණියෙන් ඇතුල් වෙනවා. ඒ පළවෙනි ශ්‍රේණියෙන් ඇතුල්වෙන පිරිසෙන් දෙලක්‍ෂ පනස් දාහක් පමණ සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා උසස්පෙළ විභාගයට යනවා. ඉතින් ඒ උසස් පෙළ විභාගයෙන් එක්ලක්‍ෂ පනස්දාහක් පමණ පාස් වෙනවා. විසිදාහක් විතර තමයි විශ්ව විද්‍යාලවලට ඇතුල් වෙන්නේ. ඉතින් අනික් පිරිස සම්බන්ධයෙන් විධිමත් වැඩසටහනක් නොමැතිවීම නිසා විශාල ප‍්‍රශ්නවලට අපේ තරුණ පරම්පරාව මුහූණ දීලා තියෙනවා. ඉතින් අද අපේ රටේ විශාල වශයෙන් වේගයෙන් වර්ධනය වෙන ක්‍ෂෙත‍්‍රයක් තමයි සංචාරක කර්මාන්තය. දැන් අපි අද ගත්තහම, ලක්‍ෂ 22 ක් පමණ වෙනවා පිටරටින් එක සංචාරකයෝ. මේ සංචාරක කි‍්‍රයාවලිය නිසා එක්තරා විදිහකට අපේ අපනයනටත් යම්කිසි සේවයක් වෙලා තිබෙනවා. පසුගියදා අපි චීනයට ගිය අවස්ථාවේදී දැනගත්ත දේ තමයි චීන ජාතිකයෝ දෙලක්‍ෂ පනස් දාහක් පමණ වාර්ෂිකව ලංකාවට එනවා කියලා”. 
 
මෙම අවස්ථාවට වෝටර්ස් ඒජ් හෝටලයේ සභාපති චමත්  සිල්වා, මානව සම්පත් අධ්‍යක්‍ෂ තුෂාර හෙට්ටිහාමු, සාමාන්‍යධිකාරී රොහාන් ප‍්‍රනාන්දුපුල්ලේ යන සහ  අභ්‍යාසලාභීන් පිරිසක් සහභාගී වූහ.
 
 
 
 
 

Leave A Reply

Your email address will not be published.