topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විශේෂ අධිකරණයේ අගය ගැන මහාචාර්ය සරත් වීජේසූරිය කියයි.

received_10208946875541592

විශේෂ අධිකරණයක් හරහා දූෂණ සහ අපරාධ සම්බන්ධ නඩු විභාග කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.

තමන් මේ පිළිබඳව යළිත් වරක් ජනාධිපතිවරයා වෙත අවධාරණය කරන බව එම ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් වීජේසූරිය  සඳහන් කළේය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සරත් වීජේසූරිය  සඳහන් කළේ විගණන පනත කඩිනමින් සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් ද කරන බවයි.

Leave A Reply

Your email address will not be published.