topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ටෙන්ඩර් පටිපාටියෙන් පිට ටෙලිකොම් අබලිකේබල් ත්‍රස්ථ ප්‍රහාරයේ සැකකරුගේ කම්හලට දුන්නේ කවුද?

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අබලි කේබල් විකිණිම සඳහා ටෙන්ඩර් අංක L/0253/217 යටතේ 2017 ජූලි මස 13 වන දින පුවත්පත් දැන්වීමක් පළ කරමින් ටෙන්ඩර් කැඳවන ලදී. එම දැන්වීමට අනුව සමාගම් 11 ක් ඒ සදහා ටෙන්ඩර් ඉදිරිපත් කර ඇත. ඒ අනුව තෝරා ගන්නා ලද සමාගම් 03 ක් සදහා අඳාල ටෙන්ඩරය ප්‍රදානය කරන ලදී. එහෙත් විවිධ හේතු ඉදිරිපත් කරමින් එම සමාගම් 02 කට එම අබලි කේබල් ලබා ගැනීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බාධා කරන ලදී. ටෙන්ඩරය ලබා ගත් එක් සමාගමක් විසින් මේ පිළිබදව අධිකරණයේ නඩුවක්ද පවරා ඇත. එවැනි තත්වයක් තුලදී SLTආයතනය 2019/04/21 දින මෙම ත්‍රස්ථ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ කම්හලට විශේෂ අඩු කරන ලද මිලකට ලබා දීමට කටයුතු සිදු කර ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මෙම සමාගමට මෙසේ විශේෂ වරප්‍රසාද ලබා දුන්නේ ඇයිද? යන්න වහා සොයා බැලිය යුතු කාරණයකි. හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා හරීන් ප්‍රනාන්දු මහතාට 2019/04/21 දින කොච්චකඩේ පල්ලිය වෙත නොයන ලෙස කරන ලද ඉල්ලීම ද සැක සංකා උපදියි. එපමණක් නොව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා වන්නේ ජනාධිපතිවරයාගේ සොහොයුරෙකුය. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුගේ සමාගමට ටෙන්ඩරයෙන් පිට මෙම අබලි කේබල් තොගය ලබා දීමට විෂයභාර ඇමතිවරයා හෝ ටෙලිකොම් සභාපතිවරයා කටයුතු කළේද යන්න සොයා බැලීම සඳහා වහාම නිසි පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියි.

 

Leave A Reply

Your email address will not be published.