topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

‘රියෝ’ 16 පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලාංකික මළල ක්‍රීඩකයන් නව දෙනකු.

Studio_20160908_083536

 දින එකොළහක කාලයක් පැවැත්වෙන මෙවර ‘රියෝ’ 16 පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලාංකික මළල ක්‍රීඩකයන් නව දෙනකු සහභාගී කෙරෙන බව ජාතික පැරා ඔලිම්පික් කමිටුව පවසයි.

‘මෙවර ‘රියෝ’ 16 පැරා ඔලිම්පික් ක්‍රීඩා  තරඟාවලිය ‘රියෝ ඩි ජනෙයිරෝ’ නගරයේ දී ආරම්භ වු   අතර   එක් ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයන් අට දෙනකු ඇතුළුව නව දෙනකුගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙවර පැරා ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කරයි.

ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කණ්ඩායම මේ වන විට ‘රියෝ ඩි ජනෙයිරෝ’ නගරයට ලඟා වී සිටින අතර ඉලක්කයට වෙඩි තැබීම, රෝද පුටු ටෙනිස්, ජවන සහ පිටිය තරඟ වලට ඔවුන් සහභාගීවේ.

මීටර් සීය සහ දෙසීය මෙන්ම දුර පැනීම වැනි තරඟ වලට ද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙනු ඇත.

2012 ලන්ඩන් පැරා ඔලිම්පික් තරඟාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වෙන ක්‍රීඩා සමාජ තිස් හයක් ශ්‍රී ලංකාව තුළ ඇති බවත්  දේශීය සහ ජාත්‍යන්තර තරඟ වලට සහභාගී කරවන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතා අනුව සියලු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙවර පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී කරවුබව සදහන්වේ.

එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය දා පැවැත්වුන ඩුබායි සහ බර්ලින් තරඟාවලීන්ට සහ චීනයේ පැවැත්වුන තරඟ සඳහා සහභාගී වූ බවත් .’රියෝ 16′ පැරා ඔලිම්පික් තරඟාවලියේදී ශ්‍රී ලංකාව අඩුම වශයෙන් පදක්කම් තුනක් සඳහාවත් බලාපොරොත්තු තබන බවයි ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු සාමාජික සහ එහි මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත පීරිස් සඳහන් කළේය.

රියෝ 16 පැරා ඔලිම්පික් තරඟාවලියේ සමාප්ති සංදර්ශනය සැප්තැම්බර් 18 වෙනි දින පැවැත්වෙයි.

Leave A Reply

Your email address will not be published.