topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහජනතාව තොරතුරු දැන ගැනීම සැඟවීමේ කිසිඳු අවශ්‍යතාවක් නැහැ.

IMG_8957

 

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පණත ක්‍රියාත්මක කිරීමට වරාය සහ නාවික අමාත්‍යාංශය පෙළගැසෙයි. එහි මූලික පියවර ලෙස එම පණත පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව  වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ අමාත්‍යාංශයේ ලේකම් එල්. පි. ජයම්පති විසිනි. වරාය සහ නාවික අමාත්‍යාංශය යටතට එන සියලු ආයතනයන්හි ප්‍රධාන නිලධාරීන් රැසක් එම වැඩමුළුවට සහභාගී වූහ. වැඩමුළුවට විශේෂ සම්පත්දායකත්වය සැපයූයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නීති නිලධාරීණි යුරේකා ලීලාරත්න විසිනි.

“තොරතුරු දැනගැනීමේ පණත බොහෝ දෙනෙක් අපේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටි දෙයක්. විශේෂයෙන්ම පසුගිය මැතිවරණයේදී එය ප්‍රධාන අවශ්‍යතාවයක් වී තිබු‍ණා. මහජනතාව තොරතුරු දැනගැනීම අප සැඟවිය යුතු නැහැ කියලා පසුගිය මැතිවරණ වේදිකාවේදී ජනාධිපතිතුමත්, අගමැතිතුමත් කියා සිටියා. අපිට මේ පණත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට හැකි වුණේ ඒ ස්ථාවරය නිසා….” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා එහිදී පැවසීය.

Leave A Reply

Your email address will not be published.