පාස්කු ඉරිදා (අප්‍රේල් 21) එල්ල වූ මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව රට තුළ නීතිය ක්‍රියාත්ක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පියවර ගත්තේය. ඒ අනුව අප්‍රේල් මස 22 වැනිදා සිට මාසයෙන් මාසයට ජූලි 22 වැනිදා දක්වා හදිසි නීතිය දීර්ඝ කළේය.

එසේ වුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  තවත් මාසයකට හදිසි නීතිය දීර්ඝ නොකර ඇතැයි වාර්තා වේ.