topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අවතැන් වූවන් සියලු දෙනාට ඡන්ද බලය.

Studio_20160916_161011

 ගැටුම් නිසා විපතට පත්ව අවතැන් කදවුරුවල සිටින සියලු දෙනාම ඡන්ද හිමි නාමලේඛණයට ඇතුළත් කිරීම කළ යුතු බවත් ඒ සදහා අවශ්‍ය සියළු කටයුතු සිදු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශ්ප්‍රිය පැවැසුවේ ය.

අවතැන් ජනතාවට ඡන්ද බලය අහිමි වී ඇති බවට දෙමළ ජාතික සන්ධානය නගන චෝදනා පිළිබදව විමසූ විට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ඡන්දය ලැබීමේ සුදුසුකම් සපුරන සියලුම පුරවැසියන්ට ඡන්ද බලය ලබාදීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන ඇති බවයි.

කඳුකරයේ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාවට, අහිගුණ්ඨික වැසියන්ට සහ වීදි සරණ යාචකයන්ට පවා ඡන්ද බලය ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් දියත් කොට ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

Leave A Reply

Your email address will not be published.