topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

”පූදින මල්” පෙත්සමක් අත්සන් තැබෙයි.

received_10209078738838092

දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවල බද්ද සියයට අනුවකින් ඉහළ දැමීමේ යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමින් මහජන පෙත්සමට අත්සන් තැබීමේ ව්‍යාපාරයක්  ආරම්භ කෙරුණි.

අනුරාධපුර, බස්නැවතුම්පොළ අසලින් එය ආරම්භ කෙරෙනු බව  LNC වාර්තාකරු සඳහන් කළේය.

දුම්වැටිවලට අබ්බැහිවී ඉන් වැළඳුනු රෝගාබාධයන්ගෙන් මියගිය හා බරපතළ රෝගාබාධවලට ලක්වූ පුද්ගලයින්ගේ ඥාතීන් විසින් පිහිටුවාගෙන ඇති “පූදින මල්“ නැමැති සංවිධානය විසින් මෙම මහජන පෙත්සමට අත්සන් කිරීමේ ව්‍යාපාරය ආරම්භ කර ඇති බව සඳහන්ය.

එම සංවිධානය විසින් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවාගෙන ඇති ශාඛා සංවිධාන හරහා මෙම පෙත්සමට ජනතාවගේ අදහස් ලබා ගැනීමට නියමිත අතර ඉන් පසු පෙත්සම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  වෙත භාරදීමට නියමිත බව වාර්තා වෙයි.

Leave A Reply

Your email address will not be published.