පෙරටුගාමී සමාජවාදී පක්ෂයන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන දුමින්ද නාගමුව වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී සිදුවිය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, පාලක ලේකම් චමීර කොස්වත්ත ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි විය.