topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ෂි ජින් පිං මියන්මාරයට

මියන්මාර ජනරජයේ ජනාධිපති Win Myintගේ ඇරයුමට අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං ලබන 17 හා 18 යන දිනවල මියන්මාරයේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි. මෙම සංචාරය මගින් මියන්මාරය සහ චීනය අතර සබඳතාව පෙරට වඩා සමීප වනු ඇතැයි විශ්වාස කරමින්, ජනාධිපති ෂී ජින් පිං ගේ පැමිණීම පිළිබඳව මියන්මාරය සිය උද්යෝගය ප්‍රකාශ කර තිබේ.
මෙම වසර චීනය සහ මියන්මාරය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 70 වන සංවත්සරයයි. එරටේ පාලක පක්ෂයට අයත් D-Wave සඟරාවේ ප්‍රධාන කර්තෘ Monywa Aung Shin ප්‍රකාශ කරන්නේ ෂී ජින් පිංගේ මෙම ඓතිහාසික සංචාරය හොඳම අලුත් අවුරුදු ත්‍යාගය බවයි.
මියන්මාරයේ සුප්‍රසිද්ධ ලේඛකයෙක් හා “ෂී ජින් පිංගේ ප්‍රියතම යෙදුම්” හි මියන්මාර අනුවාදයේ කතුවරයා වන U hein lattට අනුව මෙම සංචාරය මගින් ආර්ථික හා සංස්කෘතික වැනි විවිධ ක්ෂේත්‍රවල ඵලදායී සාර්ථකභාවයන් අත්කර ගනු ඇති බව සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.