topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විජයකලා ගැන නීතිපති උපදෙස් නැතිලු

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි නගා සිටුවිය යුතු බවට පසුගිය ආණ්ඩු සමයේ ප්‍රකාශයක් සිදු කළ හිටපු ඇමතිනී විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව මෙතෙක් නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී නොමැති බව පොලීසිය ඊයේ(14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

මෙම පැමිණිල්ල අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදුකළ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ පරීක්ෂණ අවසන් කර ඊට අදාළ ලේඛන සියල්ල උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.

නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව ද පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව මෙම පැමිණිල්ල නැවත ජුලි මස 3 වනදා කැඳවීමට නියම කළ අධිකරණය මෙම නඩුවට අදාල නීතිපති උපදෙස් කඩිනමින් ලබා දෙන ලෙස දන්වා නීතිපතිවරයා වෙත සිහි කැඳවීමක් යොමු කිරීමට ද අධිකරණය මෙහිදී නියම කළේය.

 

Leave A Reply

Your email address will not be published.