topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උදයංගටත් අසනීපයි

රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ සවස ඔහු බන්ධනාගාර ගත කරනු ලැබූ අතර පසුව ඊයේ රාත්‍රියේ ඇතිවූ බව කියන අසනීප තත්ත්වයක් මත ඔහු මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග ලබන 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

උදයංග වීරතුංග මහතාව ඊයේ පස්වරු 6.45 ට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන ආවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව දිනය පුරා සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.

ඊයේ අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට ළඟා වූ උදයංග වීරතුංග මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවටගනු ලැබිණි.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවට යුක්‍රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අයුතු ලෙස මැදිහත් වී රුපියල් කෝටි ගණනාවක් අයථා ලෙස උපයා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව එල්ලවී තිබුණි.

2007 – 2009 කාලය අතරතුරදී සිදුවී ඇති එම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට අවස්ථා කිහිපයකදීම විවෘත වරෙන්තු නිකුත් කළේය.

Leave A Reply

Your email address will not be published.