පොලිස් නිවාඩු හා දින විවේක අවලංගුයි. පුවත් On Mar 27, 2020 පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවේක අප්‍රේල් 10 වැනි දින දක්වා අවලංගු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. පොලිස්පති සී ඩී එස් වික්‍රමරත්නගේ නියෝගය මත මෙම නිවාඩු හා දින විවේක අවලංගු කර ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි Share this:TwitterFacebook Related