topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“ගැඹුරු අවපාතයකට ” වැටීමට ඉඩ තිබේ.ලෝක බැංකුව කියයි .

කොරෝනාවෛරසය හමුවේ ඇති වන අහිතකර බලපෑම්වලට දකුණු ආසියාව පුර්ණ වශයෙන් හසුවන බවට ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වේ යම් කිසි කාලයක් ආර්ථිකය ක්‍රියා විරහිතව තිබීම සහ ඒ හමුවේ එල්ල වන බාධා, 2020 වසර තුළ රැකියා සහ ආදායම් අහිමි වීම්වලට හේතු වනු ඇති බවත් ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ.

“විශේෂයෙන් වෛරසය පැතිර යාම දිගින් දිගටම පැවතියහොත්, දුගීභාවය ඉහළ යනු ඇත,” යනුවෙන් එහි වැඩිදුරටත් දැක්වේ.

ලෝක බැංකුව පවසන පරිදි ශ්‍රී ලංකාව හමුවේ මේ මොහොතේ ඇති අභියෝගය, කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කර තැබීමයි. එහි ව්‍යාප්තිය දීර්ඝ කාලයක් පැවතියහොත් තවදුරටත් ගමනා ගමන සීමා පැනවීමට එය හේතු විය හැකි බවත් එමගින් ආර්ථික සහ සේවා වෙළඳපොලට දැඩි බලපෑම් එල්ල විය හැකි බවටත් ලෝක බැංකුව අනතුරු අඟවයි.

“කුඩා සහ මධ්‍යම පරිමාන ව්‍යවසාය පැවැත්ම සඳහා අරගලයක යෙදේවි. එවැනි තත්ත්වයකදී ආර්ථිකය 3% කින් පහළ යාමට ඉඩ ඇති අතර 2020 වසරේදී දුගීභාවය 43.9% කින් ඉහළ යාවි” යනුවෙන් ඉහත කී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

“සංචාරක කර්මාන්තය වියලී ගිහින්, සැපයුම් දාමයන්ට බාධා එල්ල වෙලා, ඇඟලුම් සඳහා ඇති ඉල්ලුම කඩා වැටිලා. එසේම පාරිභෝගිකයන්ගේ සහ ආයෝජකයන්ගේ උනන්දුව පිරිහිලා,” යනුවෙන් එහි සඳහන් වේ.

කොරෝනාවෛරසය පැතිර යාමට පෙර දකුණු ආසියානු කලාපයේ මේ වසරේ ආර්ථික වර්ධනය 6.3% ක් ලෙස ප්‍රක්ෂේපනය කර තිබිණි. නමුත් මේ වන විට එම අගය 1.8% සිට 2.8% දක්වා ප්‍රමාණයකට පහළ ගොස් ඇත. අවම වශයෙන් කලාපයේ රටවලින් අඩක් “ගැඹුරු අවපාතයකට” වැටීමට ඉඩ තිබේ.

කොරෝනාවෛරසයේ පැතිර යාම මගින් ආර්ථික වර්ධනය තවදුරටත් දුර්වල කර ඇතැයි විශ්වාස කරන බව ලෝක බැංකු වාර්තාවේ දැක්වේ.

“රට පුරා ඇඳිරි නීතිය සහ වැසියන් නිවෙස්වලට සීමා කර තීරණාත්මක ප්‍රදේශ ගණනාවක් වසා දැමීම (lockdown) නිෂ්පාදන සහ සේවා ක්‍රියාත්මක කිරීමෙහි ලා බලපෑම් එල්ල කර ඇති ආකාරයක් දැකිය හැකියි. මාර්තු 19 සිට ගුවන්යානා පැමිණීම් සඳහා ජාත්‍යන්තර ගුවන් තොටුපල වසා දැමීම මගින් සංචාරක කර්මාන්තයට බරපතල බලපෑම් එල්ල වී තිබෙනවා”

ඩොලරය

2019 අගෝස්තු සිට ඩොලරයට සාපේක්ෂව විනිමය අගය ස්ථාවර මට්ටමක පැවතිය ද 2020 මාර්තු දෙවන භාගයේදී පළමු ශ්‍රී ලංකික කෝවිඩ්-19 රෝගියා වාර්තා වීමත් සමග ඩොලරයේ අගය 4.5% න් අවප්‍රමාණ විය.ලෝක බැංකුවේ දත්තවලට අනුව “ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 70% ක් නොනිල වෘත්තිකයන්ය (Informal workers). වෘත්තීය ආරක්ෂාව සහ පඩි සහිත නිවාඩු අඩුකම හේතුවෙන් ඔවුන් අනතුරට තල්ලු වීමට ඇති ඉඩ වැඩිය. සමාජීය දුරස්ථභාවය පවත්වා ගෙන යාම සඳහා ගෙන ඇති පියවර හේතුවෙන් සේවා අංශ වෙත සෘජු බලපෑමක් එල්ල වනු ඇති අතර තවදුරටත් දීර්ඝ කෙරුණු සංචරණ සීමා හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වනු ඇත. චීන සේවකයන් අඩු වීම හේතුවෙන් මේ වසර ආරම්භයේදීම ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ කටයුතු මන්දගාමී වූ අතර ව්‍යාපෘති නතර වීමේ අනතුරක් ඇති විය. ගෝලීය ඉල්ලුම පහත වැටීම සහ අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් ලක්ෂ පහක පමණ සේවයේ නිරත ඇඟලුම් කර්මාන්තය සැලකිය යුතු රැකියා කප්පාදු ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කළේය. මේ අතර ගෘහස්ථ නිෂ්පාදන සහ ආනයන ආදේශන ඉහළ නැංවීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින අතරතුර කෘෂි නිෂ්පාදනවලට එතරම් බාධාවක් එල්ල වෙතැයි බලාපොරොත්තු පළ නොවේ. කෙසේ වුවත් අපනයන සම්බන්ධ උප අංශ වෙත අයහපත් බලපෑම් එල්ලවනු ඇතැයි ලෝක බැංකුව වැඩිදුරටත් පවසයි.

(BBC ඇසුරෙනි )

Leave A Reply

Your email address will not be published.