topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

‘විෂබීජහරණ කුටි’ වැඩක් නැහැ

වෛරසයෙන් වැළකීම සඳහා විෂබීජහරණ කුටි භාවිතය ඵලදායී නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. ඔහු පවසන්නේ විෂබීජහරණ කුටි සම්බන්ධයෙන් මේ දක්වා සෞඛ්‍ය බලධාරීන් විසින් කිසිදු නිර්දේශයක් සිදු කර නැති බවයි.

ඇතැමුන් නව උත්පාදන සඳහා උනන්දුව ඇති පිරිස් විසින් මෙවැනි විෂබීජහරණ කුටි නිපදවීමට පෙළඹී ඇතැයි ද පැවසු අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහඉන් සිදුවන්නේ සියයට 70 ක පමණ ඇල්කොහොල් විදීමක්බවයි සඳහන් කරන්නේ.

ඇතැම් විට ඒ තුළින් ශරීරයට අහිතකර තත්ත්වයක් ඇති විය හැකි බව ඔහු පවසයි.

විෂබීජහරණ කුටියක් තුළින් කාර්යාලයට ගිය විට සියලු දේ නිසි ලෙස සිදුවුවා යැයි ඇතැමුන් සිතිය හැකි බව පැවසු අනිල් ජාසිංහ, කොරෝනා හා වෙනත් එවැනි වෛරස පාලනයේ දී වැදගත් වන්නේ, මිනිසුන් අතර දුරස්ථභාවය හා දෙඅත් නිතර සේදීම මෙන්ම සෞඛ්‍යාරක්ෂිත අනෙකුත් ක්‍රම බව අවධාරණය කරයි.

රෑ වෙනකල් සතුටින් හිටියා

ඒ අතර ඊයේ (04) දිනයේ වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් 33 දෙනා අතරින් 31 දෙනෙකුම නිවාඩු ගොස් යළි කැඳවූ නාවික හමුදා සෙබළුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ “ඇත්ත වශයෙන්ම අපිත් සතුටින් හිටියා රාත්‍රී වෙනකල්ම. නමුත්, අවසාන වශයෙන් මේ රෝගීන් ප්‍රමාණය අපට හමුවුණා. මුල් අවස්ථාවේ තුන් දෙනෙක් හමුවුණේ, අවසාන වනවිට 33 දෙනෙක් හමුවෙලා තියෙනවා. මේ 33 දෙනාගෙන් නාවික හමුදා පවුලකට අයත්. අවුරුදු 13ක එක දරුවෙක්, ඒවගේම තවත් වයස 70ක පමණ කාන්තාවක්. ඇයත් නාවික හමුදාවෙ පවුලකට සම්බන්ධ කෙනෙක්. අනිත් සියලුම දෙනා ඒ කියන්නෙ 31ක් නාවික හමුදා සෙබළුන්. මේ අය නිවාඩු සඳහා නිවෙස් බලා ගිය අය.”

“නමුත් මේ සියල්ල මේ වනවිට නිවෙස්වල නෑ, ඒවගේම පවුලේ උදවියත් සමඟ ඔවුන් වෙනත් ස්ථානවලට ගෙනැවිත් තියෙනවා. ඒනිසා පැතිරීම අඩුවීමට ඒක හේතුවක් වෙනවා” යි යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.