topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බලහත්කාරයෙන් වැටුප් කපා ගැනීමේ සුදානමක් .

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර  විසින් රජයේ සේවකයින්ගෙන් තම වැටුප හෝ කොටසක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා ආයතන වෙත එවන ලද ලිපිය ඉල්ලීමක් නොව බලහත්කාරයක් බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් මහින්ද ජයසිංහ පවසයි. මේ වන විට තැපැල්, අධ්‍යාපන, සමෘද්ධි, ක්‍ෂේත‍්‍රවල මෙන්ම ආරක්‍ෂක අංශවල මුදල් කැපීමට එම ආයතනවල නිලධාරීන් හරහා බලපෑම් කරමින් සිටින බව  ඔහු  වැඩිදුරටත්  කියා සිටියි . ඒ  අද (12) ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි .

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරිවරයකු විසින් එක්තරා වෘත්තීය සමිතියක නිලධාරීන්ගෙන් රු. 1000 බැගින් පරිත්‍යාග කරන ලෙසත් එසේ පරිත්‍යාග නොකරන අයගෙන් හේතු විමසන ලෙස කරන ලද බලපෑම් ලිපියක්ද මෙහිදී මහින්ද ජයසිංහ  විසින්  ඉදිරිපත් කළේය. එසේම තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින්ගෙන් කොවිඞ් 19 අරමුදල සඳහා දිනක වැටුප අයකරගෙන ඇති බවත්, සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් විසින් නිකුත් කරන ලද ලිපියක් මගින් කලාප කාර්යාල, පළාත පාසල්වල, පාසල්වල සේවය කරන සියලූදෙනාගෙන් තම දිනක වැටුප ලබාදෙන ලෙස නිකුත් කරන ලද බලපෑම් ලිපියක්ද, එම ලිපිය පදනම් කරගෙන පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයා සියලූ අධ්‍යාපන ආයතන වෙත මෙම වැටුප් පරිත්‍යාග කරන ලෙස නිකුත් කළ ලිපියක්ද, එමෙන්ම නැගෙනහිර පළාත් ප‍්‍රධාන ලේකම්වරිය විසින් සියලූම නැගෙනහිර පළාත් රාජ්‍ය සේවකයින්ගෙන් දිනක වැටුප අයකිරීමට දිනක වැටුප අයකිරීමට තීරණය කළ බවත් එබැවින් දිනක වැටුප කපා එවන ලෙස දන්වා නිකුත් කළ ලිපියක්ද ලෙස ආදී ලිපි ගණනාවක් මෙහිදී මහින්ද ජයසිංහ විසින් මාධ්‍ය  වෙත ඉදිරිපත් කළේය. එමෙන්ම ආරක්‍ෂක අංශයේ පොලිසිය සහ හමුදාවේ වැටුපෙන් මුදල් කැපීමේ සූදානමක් තිබෙන බවත් මෙහිදී ඔහු පැවසීය.
පී.බී. ජයසුන්දර  ලිපියක් මගින් ඉල්ලීම් කිරීම පාවිච්චි කරමින් රටේ සියලූ රාජ්‍ය සේවකයින්ගෙන් බලහත්කාරයෙන් මුදල් කැපීම සිදුකරගෙන යන බවත් එය වහා නැවැත්වීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුලූ අමාත්‍ය මණ්ඩලය නැවැත්වීමට තීරණය කළ යුතු බවත්, ආණ්ඩුවේ මෙම ක‍්‍රියාවලියට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලෙස දැඩි විරෝධය පලකරන බවත් මෙහිදී මහින්ද ජයසිංහ   වැඩිදුරත්  පැවසීය.

මෙම මාධ්‍ය හමුව සඳහා සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් චාමර මද්දුමකලූගේ ද සහභාගී විය.

Leave A Reply

Your email address will not be published.