topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බ්‍රිතාන්‍යය : නව එන්නත් මධ්‍යස්ථානයක්

බ්‍රිතාන්‍ය රජය නව එන්නත් මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා පවුම් මිලියන 93ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 112ක) අමතර මුදලක් ආයෝජනය කරන බව එරට ව්‍යාපාර, බලශක්ති සහ කාර්මික උපායමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

යෝජිත මෙම නව එන්නත් මධ්‍යස්ථානය විවෘත කිරීමට සැලසුම් කර ඇත්තේ 2022 වසරේදී ය. එහෙත් නව ආයෝජනයත් සමඟ එය ලබන වසරේ ගිම්හාන ඍතුව වනවිට ආරම්භ කිරීමේ අරමුණ ඇතිව මෙලෙස අමතර මුදලක් ආයෝජනය කළ බව එම දෙපාර්තමේන්තුව පවසයි.

‘‘නව ආයෝජනයත් සමඟ සැලසුම් කළ දිනට වසරකට කලින් එන්නත් මධ්‍යස්ථානය විවෘත කිරීමට හැකිවේවි’’ යැයි මේ පිළිබඳව බලාපොරොත්තු ඇතිව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

‘‘The Center for Vaccine Products and Innovation – VMIC” (එන්නත් නිෂ්පාදන සහ නවෝත්පාදන මධ්‍යස්ථානය) යනුවෙන් නම් කර ඇති මෙම නව එන්නත් මධ්‍යස්ථානය ඉදි කිරීම් කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබේ. කොවිඩ්-19 ව්‍යාප්තියට එරෙහිව එන්නතක් නිපදවීම බ්‍රිතාන්‍ය රජයේ සෞඛ්‍ය වැඩසටහනේ එක් ප්‍රධාන අංගයකි.

වෛරසය වැළඳුණු බ්‍රිතාන්‍යයේ විශාල පිරිසකට එන්නත් දීමේ බලාපොරොත්තුව ඇති ව මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කෙරෙන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඔක්ස්ෆර්ඩ්ෂයර් හි හාවල් විද්‍යා හා නවෝත්පාදන පීඨයේ ලාභ නොලබන ව්‍යාපෘති පහසුකම් යටතේ මාස හයක් වැනි කෙටි කාලයක් තුළ සමස්ත එක්සත් රාජධානියේ ජනගහනය සඳහා ප්‍රමාණවත් මාත්‍රාවක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇතැයි ඔවුහු තව දුරටත් පවසති.

අනාගත වෛරස් සමඟ කටයුතු කිරීමේ එක්සත් රාජධානියේ දිගුකාලීන ධාරිතාවය VMIC විසින් ඉහළ නංවන බවත්, උණ වෛරසය වැනි පවත්නා රෝග සඳහා එන්නත් නිෂ්පාදනය වේගවත් කරන බවත් නිලධාරීහු පැවසූහ.

ආයෝජනය නිවේදනය කරමින් ව්‍යාපාර, බලශක්ති සහ කාර්මික උපායමාර්ග ලේකම් ආලෝක් ෂර්මා පැවසුවේ  “දියුණුවක් ඇති වූ පසු මිලියන සංඛ්‍යාත පිරිසකට එන්නතක් නිෂ්පාදනය කිරීමට අප සූදානම් විය යුතුයි.” යනුවෙනි.

එක්සත් රාජධානියේ පර්යේෂණ හා නවෝත්පාදන (UK Research & Innovation – UKRI) ප්‍රධාන විධායක ශ්‍රීමත් මාක් වල්පෝට් මෙම මධ්‍යස්ථානය හැඳින්වූයේ “රෝග සහ වෙනත් ජීව විද්‍යාත්මක තර්ජන වලට එරෙහිව එක්සත් රාජධානියේ අවි ගබඩාවේ අත්‍යවශ්‍ය නව ආයුධයක්” ලෙසයි.

Leave A Reply

Your email address will not be published.