topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

‘රටවිරුවෝ’ 28,000ක් රටට එන්න උත්සාහයක

විවිධ රටවල වෙසෙන විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 39,000ක් පමණ මෙරටට පැමිණීම සඳහා ඉල්ලීම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ පිරිස අතර බහුතරය විදෙස් රැකියා වෙනුවෙන් නික්ම ගිය පිරිසයි. එය සංඛ්‍යාවෙන් 28,000කි. ඊට අමතරව සිසුන් 3000ක්, කෙටිකාලීන වීසා මත විදෙස් ගතවු 4000ක් පමණ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය හඳුන්වා දී තිබෙන වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රී ලාංකිකයින් 78,000ක් පමණ මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් ලියාපදිංචි වී තිබේ.

මෙලෙස ඉල්ලුම් කළ පිරිස් ගෙන්වා ගැනීමේ දී නිර්ණායක සහිත ප්‍රමුඛතා සැලකිල්ලට ගන්නා බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Leave A Reply

Your email address will not be published.