topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හෝමාගමට ක්‍රීඩාංගණයක් දැනට එපා. හිටපු ක්‍රිකට් නායකයෝ අගමැතිට කියති

මේ අවස්ථාවේදී මෙරට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට අවශ්‍ය නොවන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ අගමැති මහින්ද රාජපක්ෂට පවසති. හෝමාගම ඉදිකිරීමට සුදානම් බව ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයින් සහ අගමැතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක අද (21) පැවති සාකච්ඡාවේදී බහුතර මතය වී ඇතැයි වාර්තා වෙයි.
මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ක්‍රිකට් කනායකයින් වන රොෂාන් මහනාම, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, සනත් ජයසූරිය, ලසිත් මාලිංග. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, වත්මන් සභාපති ශම්මි සිල්වා, හිටපු සභාපති තිලංග සුමතිපාල, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ යන අය එක්ව සිටියහ. එහෙත් මේ පිළිබඳව ප්‍රකාශය කළ ඇමති බන්දුල ගුණවර්ධන එහි නොසිටීම කැපී පෙනිණි.
අලුතින් ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීම වෙනුවට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා මීට වඩා පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකවීමට අවශ්‍ය බවද ඒ සඳහා ජාතික සැලැස්මක් සකස් විය යුතු බවද මෙහිදී බොහෝ දෙනා ගේ යෝජනාව වී ඇතැයි
ද වාර්තා වේ.
මේ අතර හෝමාගම හි යෝජිත ක්‍රිකට් පිටිය සම්බන්ධව තමා කළ ප්‍රකාශය මඟින් කිසිවෙකුවත් නොමග නොයැවූ බව කැබිනට් මණ්ඩලයේ සම ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අද (21) පෙරවරුවේ පවසා තිබේ.
මෙම ව්‍යාපෘතියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අරමුදල් සපයන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලද සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරතිබු අතර කෙසේවෙතත්, ICC ය එලෙස මුදල් ප්‍රදානයක් ලබාදෙන බව අනතුරුව ප්‍රතික්ෂේප කර තිබුණි.
අමාත්‍ය බන්දුල ගේ ප්‍රකාශයක් පදනම් කරගෙන තමා සිදුකළ ප්‍රකාශයට කණගාටුව පළ කර සිටින බව ඉන් අනතුරුව ගම්මන්පිල ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබුණි.

Leave A Reply

Your email address will not be published.