topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනතාවගේ පෞද්ගලික දත්ත රැස්කිරීමක්.

මහමැතිවරණ සමීක්ෂණ මුවාවෙන් ජනතාවගේ පෞද්ගලික දත්ත රැස්කිරීමක්

මහමැතිවරණය සමීක්ෂණ මුවාවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා මහජනතාවගේ පෞද්ගලික දත්ත රැස් කිරීමේ ක්‍රියාවලින් වල ඉහල යාමක්  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීෂණය කිරීමට හැකිවී ඇත.

මහමැතිවරණ සමීක්ෂණ සිදුකිරීමට යැයි සහ  යම් යම් කණ්ඩායම් වල සාමාජිකත්වය ලබාගැනීමට කටයුතු කරනා ලෙස දන්වන ලද සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය වන දැන්වීම් ආශ්‍රයෙන් මෙසේ මහජනතාවගේ පෞද්ගලික දත්ත රැස් කිරීමක් සිදුවේ. මෙවැනි දත්ත රැස් කිරීමේ ක්‍රියාවලින් සම්බන්ධයෙන් විමසිලිමත්ව පසුවන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික මහජනතාවට දැනුම්දෙමු. තවද යම් හෙයිකින් ඔබගේ දත්ත යම් ක්‍රියාවලියක් සදහා ලබාදෙන්නේ නම් ඔබ දත්ත ලබාදෙන පාර්ශවය සතුව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාවක් නොහොත් Privacy Policy Statement තිබේදැයි සහ ඔබගේ දත්ත ඔවුන් භාවිතා කිරීමට බලාපොරොත්තු වන්නේ කුමන ක්‍රියාවලීන් සදහා දැයි දැනුවත්ව ලබාදීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට අවධාරණය කරමු.

පසුගිය ජනාධිපතිවරණ සමයේදීද මෙවැනිම ආකාරයට ජනතාවගේ පෞද්ගලික තොරතුරු රැස් කිරීමේ ක්‍රියාවලීන් සිදුවූ අතර ප්‍රසිද්ධ මාධ්‍ය වලින් පවා මේ සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් වූ අතර එහෙත් තවමත් මෙවැනි සිදුවීම් වලක්වා ගැනීම සදහා කිසිදු වගකිවයුතු පාර්ශවයන් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපගේ බලවත් අප්‍රසාදය පළ කරමු

 

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Leave A Reply

Your email address will not be published.