විමල්ගේ බිරිඳට වරෙන්තු. පුවත් On Jul 21, 2020 අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී විරවංශ අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තුවක් නිකුත් කරන ලදී. ඇය සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කර ඇත. Share this:TwitterFacebook Related