topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිහඩ විරෝධයක්.

විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මැතිතුමා,
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති තුමා,
ජෝර්දානයේ අල් කරක් නගරයේ ශ්‍රී ලාංකීය ඇඟලුම් සේවිකාවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධවයි
ජෝර්දාන නෙමේ අල් කරක් නගරයේ කැමරාවේ ගා කියන ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන ශ්‍රී ලාංකීය ඇඟලුම් සේවිකාවන් මේ වන විට මුහුණ දී ඇති ගැටලු සම්බන්ධව ඔවුන් විසින් සියලු වගකිව යුතු ආයතන දැනුවත් කර ඇතත් මේ වන තුරු ඒ සඳහා ඔවුන්ට සාධාරණ පිළිතුරක් ලබා ගැනීමට නොහැකි වී ඇත. මාස 5ක් පමණ වැටුප් නොලබා නේවාසිකාගාරවල සිටින ශ්‍රී ලාංකීය ඇඟලුම් සේවිකාවන් ආහාරය සඳහා දිනකට ලැබෙන රොටි පැකට්ටුව හා වතුර බෝතලය සමග ජීවත්වෙන බවත් බෙහෙත් හා අනෙක් සෞඛ්‍ය පහසුකම් කිසිවක් නොමැතිව අසීරුතාවයට පත්ව ඇති බවත් තානාපති කාර්යාල හා අදාළ සේවක ආයතන නිලධාරීන් දැනුවත් කරනු ලැබ ඇත.
ආයතනය විසින් පවසනු ලැබ ඇත්තේ සමාගම පාඩු ලබන බැවින් වහාම අස්වී ලංකාවට යන ලෙසටය. මියන්මාරය ඇතුළු අනෙකුත් රටවල්වල සේවිකාවන් එම රටවල් විසින් මැදිහත් වී තම රටට ගෙන්වා ගැනීමට කටයුතු කරනු ලැබ ඇති අතර ශ්‍රී ලාංකීය රජය මේ වන තෙක් ඔවුන්ට කිසිදු ස්ථිර පිළිතුරක් ලබා දී නොමැත.
ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් නිරාහාරව සිටින ශ්‍රී ලාංකේය ගෘහ සේවිකාවන්ට සලකා ඇත්තේ ඉතා අමානුෂික ආකාරයටය. තමාගේ ගැටලු සාකච්ඡා කරන සේවිකාවන්ට ජෝර්දාන් පොලිසිය ලවා කඳුළු ගෑස් හා බැටන් ප්‍රහාර ලබාදෙමින් අමානුෂික ආකාරයට ඔවුන්ව තුවාල සිදුකර ඇති අතර මේ වන විටත් අදාළ බෙහෙත් පවා ලබාගැනීමට නොහැකිව ඔවුහු ඉතා අසරණව සිටිති.
මේ පිළිබදව ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා හා අදාළ නිලධාරීන් සියලු දෙනා දැනුවත් කරනු ලැබ ඇත. එහෙත් මෙම අමානුෂික ප්‍රහාරයට අද වෙනතුරුත් ජෝර්දාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහු අමානුෂික ලෙස සියළු සබඳතා අතහැර නිහඩ පිළිවෙතක් රකිමින් සිටිති.
වහාම මෙම සේවිකාවන් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් ඔවුන්ට පහර දීම සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් වහාම ආරම්භ කරන ලෙසත් ඔවුන්ට හිමිවිය යුතු සියලු වරප්‍රසාද හා වැටුප් දීමනා ලබා දීමට කටයුතු කරන ලෙසත් අපි තරයේම ඉල්ලා සිටිමු.
ශ්‍රී ලාංකීය සේවිකාවන්ට ජෝර්දාන පොලීසිය විසින් සිදු කරනු ලැබූ මේ ප්‍රහාරය සම්බන්ධව ඉක්මන් මැදිහත් වීමක් සිදු කරන ලෙස ආණ්ඩුවට බල කර සිටින අපි එතෙක් ඔවුන් වෙනුවෙන් නිරන්තරව පෙනී සිටින බවද අවධාරණය කර සිටිමු.
මෙයට,
සමන්මලී ගුණසිංහ
ප්‍රධාන ලේකම්
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය

Leave A Reply

Your email address will not be published.