අංගොඩ ලොක්කා ජිවිතක්ෂයට පත්ව ඇති බවට සනාථ වෙයිද? පුවත් On Aug 3, 2020 සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ජිවිතක්ෂයට පත්ව ඇති බවට සනාථ වී ඇතැයි කොයිම්බතූර් පොලිසිය අනාවරණය කර ගෙන ඇති බව නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය මාධ්‍ය වාර්තා කර ඇත. Share this:TwitterFacebook Related