පැනමා රාජ්‍යයට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් තිබේ. අම්පාර සංගමන් කන්ද සිට සැතපුම් 40 ක් පමණ ඈතින් මුහුදේ මෙම නෞකාව ගිනි ගනිමින් තිබේ. එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවක් මේ වන විටත් කටයුතු කරමින් සිටී.