topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් ඉල්ලීමක්.

IMO තාක්ෂණය / වයිබර් තාක්ෂණය වැනි වැරදි යෙදුම් මාධ්‍ය භාවිතයෙන් ඉවත් කොට නිවැරදි තොරතුරු තාක්ෂණික පද පුවත් ඉදිරිපත් කිරීමේදී යොදාගැනීමට කටයුතු කරන්න.

“IMO තාක්ෂණයෙන් අමුතු වෙළදාමක් කළ” වැනි සිරස්තල යටතේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල පුවත් පලවීමක් නිරීක්ෂණය කිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවිය. විශේෂයෙන්ම මින් පෙරද “වයිබර් තාක්ෂණයෙන් හදුනාගෙන ව්‍යපාරිකත් රියදුරුත් වෙඩි තබා මරලා” වැනි සිරස්තල යටතේ මෙවැනි පුවත් මුද්‍රිත මාද්‍ය හරහාද පලවිය. පුවත් සිරස්තලයන්හි පමණක් නොව බොහොමයක් පුවත් අන්තර්ගතයන්හිද තොරතුරු තාක්ෂණික පද සම්බන්ධයෙන් වන වැරදි විශාල ප්‍රමාණයක් දැකගත හැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සිදුකල අධ්‍යනයකදී අනාවරණය කරගැනීමට හැකිව තිබේ.

උදා: “IMO තාක්ෂණය,වයිබර් තාක්ෂණය” යන්නෙන් කිසිදු තාක්ෂණයක් නොමැති අතර IMO, වයිබර් යනු හුදෙක් දුරකථන යෙදුම් පමණක් වේ.

මෙසේ වැරදි පද යොදාගනිමින් ඉදිරිපත් කරන පුවත්, තොරතුරු තාක්ෂණ විෂය  සම්බන්ධයෙන් පාඨකයන්ගේ සාක්ෂරතාවය අඩු  කිරීමටත් පාඨකයන් තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධයෙන් උනන්දුවක් නොදැක්වීමට හේතුවක් බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් අවධාරණය කරමු. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට කටයුතු කරන ලෙස සියලුම මාධ්‍ය ආයතන වලින් හා සියලුම ජනමාධ්‍යවේදීන්ගෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ඉල්ලා සිටිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Leave A Reply

Your email address will not be published.