topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කියුබානු විප්ලවීය නායකයා නික්මයයි.

Studio_20161127_160400

අඩ සියවසකට ආසන්න කාලයක් කියුබාව මෙහෙයවූ කොමියුනිස්ට් නායක ෆිදෙල් කස්ත්‍රෝ  (25 – සිකුරාදා) රාත්‍රී 07ට හවානා නුවරදී අභාවප්‍රාප්ත වූ බව කියුබානු රාජ්‍ය රූපවාහිනියෙන් වත්මන් කියුබානු නායක රාහුල් කස්ත්‍රෝ නිලවශයෙන් නිවේදනය කර ඇත.

කියුබානු ජනතාවගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍රවූ ෆිදෙල් කස්ත්‍රෝ අභාවප්‍රාප්ත වනවිට 90වන වියේ පසු විය. 1959දී කියුබන් සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කරවීම සඳහා නායකත්වය ඉසිලූ ෆිදෙල් කස්ත්‍රෝ ඉතා කුඩා කණ්ඩායමක් මෙහෙයවා එය ජයග්‍රණය කිරීමට සමත් විය. ඉන් පසුව කියුබානු කොමියුනිස්ට් පක්ෂය ගොඩනගා කියුබාව තුළ සමාජවාදී ආර්ථික ක්‍රමයක් ගොනැගීමට හා එය ආරක්ෂා කිර ගැනීමට ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වය මහත් පිටුවහලක් විය.

ලෝක සමාජවාදී ව්‍යාපාරයට අතිමහත් ධෛර්යක් වෙමින් සමාජවාදී කඳවුර බිඳවැටීමේදී පවා කියුබාව තුළ සමාජවාදය ආරක්ෂා කරගනිමින් සමාජවාදී පාලන ක්‍රමයේ සාර්ථක භාවය ලොවට කියාපෑමට ෆිදෙල්ට හැකි විය. ධනවාදී කඳවුරෙන් විශේෂයෙන් ඇමරිකාවෙන් එල්ල වූ දැවැන්ත ආර්ථික හා දේශපාලනික ප්‍රහාරයන්ට නොබියව මුහුණදෙමින් කියුබාවට නායකත්වය දීමට ඔහුට හැකි විය. විශේෂයෙන්ම වර්තමානයේ ධනවාදය බිඳවැටීමේදී පවා ධනවාදයට එරෙහිව සමාජවාදී භාවිතාව ලොවට කියාපෑමට කස්ත්‍රෝට හැකි විය.

Leave A Reply

Your email address will not be published.