topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රථ ගාය වැඩිවෙයි.ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් වෙනුවෙන්හැත්තෑනව කෝටි පහළොස්‌ ලක්‍ෂයක්‌ ඉල්ලයි.

Studio_20161128_100016

ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් විසිහත්දෙනකුට හා විපක්‍ෂ නායක ආර්. සම්බන්දන් වෙත වාහන විසිඅටක්‌ මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කර  ඇත .

මීට පෙර ද පාර්ලිමේන්තුවට මෙම පරිපූරක ඇස්‌තමේන්තුව ඉදිරිපත් කළ අතර එවකට  සාලාව හමුදා කඳවුරේ ඇති වූ පිපිරීමෙන් සිදු වූ හානිය හමුවේ ඇමැතිවරුන්ගේ වාහන සඳහා මුදල් වැය කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ  විසින් අත්හිටුවන ලදී.

ඉන්පසු මෙම පරිපූරක ඇස්‌තමේන්තුව යළිත්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් ඇති බව වාර්තා වෙයි . මෙම වාහන විසි අට මිලදී ගැනීමට රුපියල් හැත්තෑනව කෝටි පහළොස්‌ ලක්‍ෂයක්‌ අනුමත කරන ලෙසට ඉල්ලා යෝජනා විසිදෙකක්‌ ඇතුළත් පරිපුරක  ඇස්‌තමේන්තුව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල  විසින් සභාවට ඉදිරිපත් ඇත .ඒ අංක සීඑස්‌ ඒ 16 හා 2016.05.18 දිනැති ජනාධිපති ලේකම් කාර්යාලයීය චක්‍රලේඛයට  අනුවය.

මහ නගර සභා හා බස්‌නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයාට වාහන දෙකකට රුපියල් එක්‌කෝටි හතලිස්‌ ලක්‍ෂයක්‌, උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග රාජ්‍ය ඇමැතිවරයාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌, ස්‌වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයාට (මුදලින් කොටසක්‌) රුපියල් ලක්‍ෂ හැත්තෑවක්‌, නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැතිවරයාට (මුදලින් කොටසක්‌) රුපියල් ලක්‍ෂ හැත්තෑවක්‌, විදේශ රැකියා නියෝජ්‍ය ඇමැතිවරයාට (මුදලින් කොටසක්‌) රුපියල් ලක්‍ෂ හැත්තෑවක්‌ සහ මුදල් අමාත්‍යාංශ රාජ්‍ය ඇමැතිවරයාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌ ඉල්ලා ඇත.

විදේශ රැකියා ඇමැතිට (මුදලින් කොටසක්‌) රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌, තැපැල්, තැපැල් සේවා සහ මුස්‌ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය ඇමැතිවරයාට (මුදලින් කොටසක්‌) හැත්තෑ පන්ලක්‍ෂයක්‌, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැතිවරයාට රුපියල් එක්‌කෝටි හතළිස්‌ ලක්‍ෂයක්‌, විපක්‍ෂ නායකවරයාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිවරයාට සහ නියෝජ්‍ය ඇමැතිවරයාට වාහන දෙකක්‌ සඳහා රුපියල් කෝටි හතක්‌, උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග රාජ්‍ය ඇමැතිවරයාට තවත් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැතිවරයාට සහ නියෝජ්‍ය ඇමැතිවරයාට වාහන දෙකක්‌ සඳහා රුපියල් කෝටි හතක්‌, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැතිවරයාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌ ඉල්ලා ඇත.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැතිවරයාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌, වරාය හා නාවික කටයුතු ඇමැතිවරයාට සහ නියෝජ්‍ය ඇමැතිවරයාට වාහන දෙකක්‌ මිලට ගැනීම සඳහා රුපියල් කෝටි හතක්‌, ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමැතිවරයාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌, ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌, කාන්තා හා ළමා කටයුතු ඇමැතිවරියට සහ නියෝජ්‍ය ඇමැතිවරියට වාහන දෙකක්‌ සඳහා රුපියල් කෝටි හතක්‌, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය ඇමැතිවරයාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌ මෙන්ම විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ ඇමැතිවරයාට සහ රාජ්‍ය ඇමැතිවරයාට වාහන දෙකක්‌ සඳහා රුපියල් කෝටි හතක්‌ මෙම පරිපූරක ඇස්‌තමේන්තුව මගින් ඉල්ලා තිබේ.

 

Leave A Reply

Your email address will not be published.