topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොරෝනා ආසාදිත රෝගීන්ගේ පෞද්ගලික දත්ත සුරකින්න.

කොරෝනා ආසාදිත රෝගීන්ගේ පෞද්ගලික දත්ත සුරැකීමට රජයේ අවධානය යොමු කරන්න

කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් පොකුරක් ප්‍රසිද්ධ ආයතනයක සේවකයන් තුලින් සොයාගැනීමත් සමගම එම කොවිඩ් ආසාදිත සේවකයන්ගේ නම, ජාතික හැදුනුම්පත් අංක, දුරකතන අංක, ඔවුන් පදිංචි ලිපින වැනි ඔවුන්ව පහුවෙන්ම අනෙක් පිරිස් වෙත හදුනාගත හැකි පෞද්ගලික දත්ත ඇතුලත් ලැයිස්තුවක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා පරිශීලකයන් අතර හුවමාරුවමින් පවතින බවට අප ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට සමාජ මාධ්‍ය වෙබ් අඩවි නිරීක්ෂණය කිරීම මගින් හදුනාගැනීමට හැකිවී ඇත.

කොරෝනා රෝගය ආසාධිත රෝගීන්ගේ පෞද්ගලික දත්ත මෙසේ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීම සම්බන්ධයෙන් රජය තම අවධානය යොමුකල යුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස පෙන්වා දෙමු. තවද කොරෝනා රෝගීන්ගේ පෞද්ගලික තොරතුරු අඩංගු ගොනු සමාජ මාධ්‍ය පරිශීලකයන්ට ලැබුනහොත් එවා සමාජ මාධ්‍ය හරහා තවදුරටත් හුවමාරු කරගැනීමට නොයා වගකීමෙන් සමාජ මාධ්‍ය අඩවි භාවිතා කිරීමට කටයුතු කිරීමට වගබලාගන්නා ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස සමජ මාධ්‍ය පරිශීලකයන්ට අවධාරනය කරමු. තවද ඉරිදියේදී මෙවැනි සිදුවීම් සිදු නොවීමට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවලියෙන් පෞද්ගලිකත්වය මුලික මානව අයිතිවාසිකමක් ලෙස පිළිගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ලබාගැනීමට කටයුතු කරන ලෙස අප සංගමය වැඩිදුරටත් රජයට පෙන්වා දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Leave A Reply

Your email address will not be published.