topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොරෝනා ආසාදිතයන් විශ්වවිද්‍යාලවලින්…සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන්න.

අද වන විට මෙරට විශ්ව විද්‍යාලය කිහිපයකින් කොරෝනා ආසාදිත සිසුන් සහ ආසාදිත වූවන්ගේ සමීප ආශ්‍රිතයන් හමුවී ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි. කොරෝනා වසංගතය සරසවි පද්ධතිය තුළට පැමිණ ඇති නිසා ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන්නැයි එමගින් ඉල්ලා සිටි.

මහාචාර්ය සම්පත් අමරතුංග,
සභාපති,
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව,
වෝර්ඞ් පෙදෙස,
කොළඹ 07.
2020.10.12

සභාපතිතුමනි,

විශ්වවිද්‍යාල තුළ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරන නිශ්චිත වැඩපිළිවෙලක් හා ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිවීම සම්බන්ධවයි!

පවතින වසංගත අවදානම තුළ විශ්වවිද්‍යාලවල සෞඛ්‍යාරක්ෂාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පෙන්වාදෙමින් මින් පෙර ද ඔබ වෙත ලිපි යොමු කරන ලදී. නමුත් ඒ පිළිබඳව සලකා බැලීමක් සිදු කර ඇති බවක් පෙනෙන්නට නැත. මේ වන විට විශ්වවිද්‍යාල කිහිපයකින් කෝවිඞ් ආසාදිත සිසුන්, ආසාදිත වූවන්ගේ සමීප ආශ්‍රිතයන් හමු වී තිබේ. මෙය ඉතා බරපතල තත්ත්වයක් වන බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. විශ්වවිද්‍යාලයක රටේ සෑම ප්‍රදේශයකින්ම පැමිණෙන සිසුන් දහස් සංඛ්‍යාත පිරිසක් සිටී. එහෙයින් විශ්වවිද්‍යාලයක් තුළ වසංගතය පැතිර යාමේ අවදානම ඉහළ වන අතරම විශ්වවිද්‍යාලයක් තුළින් නැවත සමාජය වෙත පැතිරීමේ අවදානම ද එලෙසම ඉහළ අගයක පවතී. මෙසේ පැවතියදී ඔබ ඇතුළු බලධාරීන් විශ්වවිද්‍යාලවල සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව අනුගමනය කරන වගකීම් විරහිත පිළිවෙත ප්‍රශ්නාර්ථයකි.

මේ මොහොත වන විටත් ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් ආසාදිත සිසුන් දෙදෙනෙකු වාර්තා වී තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයේද ආසාදිත වූ සිසුවියක් හමුවිය. විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන්, රුහුණ සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයෙන් දෙමාපියන් ආසාදිතයන් බවට තහවුරු වූ සිසුන් සිටී. අනෙකුත් විශ්වවිද්‍යාල කිහිපයකම ආශ්‍රිතයන් සේ සලකා නිරෝධායනයට ලක් කළ සිසුන් සිටී. දැනටමත් විශ්වවිද්‍යාල පද්ධතිය වසංගතයට නිරාවරණය වී ඇති බව මෙයින් පැහැදිලි වේ. එසේ තිබියදී විශ්වවිද්‍යාලවල සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව ඔබ ඇතුළු බලධාරීන් අනුගමනය කරන්නේ උදාසීන පිළිවෙතකි.

විශ්වවිද්‍යාල වසා දමා ද නැත. වසා නොදමා ද නැත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වවිද්‍යාල සම්බන්ධව අනුගමනය කරන්නේ එවන් අරාජික ප්‍රතිපත්තියකි. මෙවැනි අවදානම් සහගත මොහොතක මඬේ සිටවූ ඉණි සේ කටයුතු නොකර නිශ්චිත තීන්දු තීරණ රැගෙන ඒ අනුව වගකීමෙන් කටයුතු කළ හැකි විය යුතුය. මේ වන විට විභාග, දේශන ඇතුළු සියලු අධ්‍යයන කටයුතු නතර කර කැමති සිසුන්ට නිවෙස්වලට යන ලෙසත් කැමති අයට විශ්වවිද්‍යාලයේ රැඳී සිටිය හැකි බවත් දැනුම් දී ඇත. සියලුම විශ්වවිද්‍යාලවල තත්ත්වය මෙය වන අතර නිල වශයෙන් වසා දමා ඇත්තේ කැලණිය හා වික්‍රමාරච්චි සරසවි පමණි. විශ්වදවි්‍යාල විවෘතව පවතින්නේ නම් අධ්‍යයන කටයුතු අඛණ්ඩව සිදුවිය යුතුය. සියලුම අධ්‍යයන කටයුතු නවතා දැමූ, නමුත් විවෘතව පවතින අරුම පුදුම සරසවි පද්ධතියක් දැන් මෙරට ඇත. එය බරපතල ප්‍රෙහේලිකාවකි. ඉතා පැහැදිලිව පෙනෙන කරුණ නම් විශ්වවිද්‍යාල පද්ධතිය වසා දමන ලදැයි පලවන මාධ්‍ය වාර්තාවලට රජය බියෙන් කටයුතු කරන බවයි. සියලු තීන්දු තීරණ ගෙන තිබෙන්නේ එය වළක්වාලීම සඳහාය. සිසුන් පිළිබඳව හෝ සමාජය පිළිබඳව හෝ වගකීමෙන් කටයුතු කිරීම පසෙක තබා ආණ්ඩුවේ ජාමෙ බේරාගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කිරීම ඛේදවාචකයකි.

කැලණිය සරසවිය වසා දමන මොහොතේ එක්වරම සිසුන් නිවෙස්වලට නොයවා සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින්, අහඹු ලෙස හෝ ඡක්‍ඍ පරීක්ෂණ සඳහා යොමු කළ යුතු බව ශිෂ්‍ය සංගමය පෙන්වා දෙන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එම සමාජ වගකීම පිළිබඳ නොතකා පාලනාධිකාරියට දැනුම් දුන්නේ හැකි ඉක්මනින් සිසුන් නිවෙස්වලට පිටත් කරන ලෙසයි. ඒ වන විටත් වසංගතය නැවත හිස ඔසවා විශාල වශයෙන් සමාජය තුළින් රෝගීන් වාර්තා වෙමින් පැවතුණු අතර කිසිඳු සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලකින් තොරව සිසුන් නිවෙස්වලට පිටත් කිරීමේදී සමාජය මත ඇතිවන අවදානම පිළිබඳව අබමල් රොණක හෝ කියවීමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නොතිබුණේද? අධ්‍යයන කටයුතු සියල්ල අකර්මණ්‍යව ඇති මොහොතකත් සිසුන් විශාල වශයෙන් තවමත් විශ්වවිද්‍යාලවල රැඳී සිටියි. ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව ඔබට හෝ පාලනාධිකාරීන්ට හෝ වගකීමක් නොමැති ද? වගකීමෙන් කටයුතු කරන්නේ නම් දැන් මේ වන විටත් ආසාදිතයන් හමුවී ඇති ජයවර්ධනපුර, කැලණිය සරසවිවල රැඳී සිටින සිසුන්ටවත් ප්‍රමාණවත් සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ලබා නොදෙන්නේ ඇයි? ආසාදිත වූ සිසුන්ගේ සමීපතමයන්ටවත් තවම ඡක්‍ඍ පරීක්ෂණ සිදු නොකර සිටින්නේ ඇයි?

විශ්වවිද්‍යාල පද්ධතිය අනාරක්ෂිතය. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැයි තැන් තැන්වල දැන්වීම් අලවා තිබූ පමණින් විශ්වවිද්‍යාල ආරක්ෂිත වන්නේ නැත. අවශ්‍ය පහසුකම් ඉදි කිරීම සඳහා ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස වෙන් කළ යුතුය. ජල පහසුකම්, අත්සේදීමට අවශ්‍ය පහසුකම්, වෛද්‍ය මධ්‍යස්ථානවල ඖෂධ, ගිලන් රථ ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් ගොඩනැගිය යුතුය. මීටරයේ පරතරය තබා සෙන්ටිමීටරයේ පරතරයවත් තබාගත හැකි සේ නේවාසිකාගාර, දේශන ශාලා, ආපන ශාලා වල ඉඩකඩ පහසුකම් පුළුල් කළ යුතුය. කටින් බතල කොළ සිටුවන ප්‍රතිපත්තිය වෙනුවට මේවා යථාර්ථයක් ලෙස ගොඩනගන්නේ නම් පමණක් කුමන හෝ මට්ටමකින් විශ්වවිද්‍යාල ආරක්ෂිත බව තහවුරු වනු ඇත. එහෙයින්,

■ සියලු විශ්වවිද්‍යාලවල සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කළ හැකි නිශ්චිත වැඩපිළිවෙලක් වහා සකස් කළ යුතුය. මින් පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙලක් සකසා තිබූ අතර එහි ඉලක්කය වූයේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම නොව වසංගතයට මුවා වී සිසු ක්‍රියාකාරකම් අඩපණ කිරීමයි. සැකසිය යුත්තේ එවන් නාමික සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් නොව පිළිගත හැකි “සෞඛ්‍යාරක්ෂිත” වැඩපිළිවෙලකි.
■ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම්, ප්‍රතිපාදන ප්‍රමාණවත් පරිදි විශ්වවිද්‍යාලවලට ලබාදිය යුතුය.
■ විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු අතරම පොදු සමාජය පිළිබඳ වගකීමෙන් කටයුතු කළ යුතුය. දැන් ක්‍රියාත්මක කරන අරාජික ප්‍රතිපත්තිය තුළින් එවැන්නක් ඉටු නොවේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ පිළිබඳව වහා මැදිහත්ව වගකීමෙන් කටයුතු කළ යුතු බව නැවතත් අවධාරණය කර සිටිමු.

රත්කරවුවේ ජිනරතන හිමි
කැදවුම්කරු
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය

Leave A Reply

Your email address will not be published.