කොරෝනා අවදානම හේතුවෙන් මැනිං මාකට් කඩ 32ක් වසයි. පුවත් On Oct 15, 2020 කොරෝනා අවදානම හේතුවෙන් පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණයේ වෙළඳ 32 ක් වසා දමා තිබේ. එම වෙළඳ සැලක සේවකයකුගේ බිරිඳක් කොරෝනා ආසාදිත ලෙස හඳුනා ගැනීමත් සමග මෙම පියවර ගෙන ඇත. වෙලදසැල්වල සිටි පුද්ගලයන් කොරෝනා පරීක්ෂණයට යොමු කිරීමට නියමිතව ඇත. Share this:TwitterFacebook Related