කොරෝනා ආසාදිත සේවකයන් පස් දෙනෙකු කොළඹ නැව් තටාකාංගනයෙන් හඳුනාගෙන තිබේ.කෙසේ නමුත් මෙම ආසාදිතයන් වාර්තා වීම නිසා කොළඹ වරායේ මෙහෙයුම් කටයුතුවලට බාධාවක් සිදු නොවන බවත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු වරාය සභාපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් හමුදාපතිවරයා පවසයි.