topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාලකයින්ගේ ණයට කන ප්‍රතිපත්තිය නිසා ලංකාව සෙසු රටවල අතවැසියෙක් වෙලා.

මේ කලාපයේ සහ ලෝකයේ ඉන්න ආර්ථික බලවතුන් කිහිප දෙනෙකුගේ ග්‍රහණයට අපේ රට නතු වෙමින් තිබෙනවා. ලෝක බලවතුන්ගේ කෙළිබිමක් බවට පත්වීමේ අනතුරක අපි ඉන්නේ. මේ ආණ්ඩුවත් පසුගිය ආණ්ඩුවත් අනුගමනය කරන ලද විදේශ ප්‍රතිපත්තිය නිසා මේ තත්වය ඇතිකරලා තිබෙනවා.
කොරෝනා වසංගතය තුළම ඔක්තෝබර් 08වැනිදා චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක් නිරෝධායන නීතිරීති පවා නොසලකා ලංකාවට ආවා. ඔවුන් පිළිගන්නවා හැර වෙන කිසිවක් ලංකාවේ ආණ්ඩුවට කළ හැකිව තිබුණේ නැහැ. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විට සෞඛ්‍ය ඇමතිවරිය අපහසුවට පත්වුණු තරම අපි දැක්කා. චීනයේ කොමියුනිස්ට් පක්‍ෂයේ දෙවැනියාත් එක්ක ඉහළ පෙළේ දූත පිරිසක් එන නිසා නිරෝධායන කටයුතු පවා නොතකා පිළිගන්නවා හැර කළ හැකි දෙයක් නැති බව ආණ්ඩුව කිව්වා. චීන දූත පිරිස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණ ගැසී චීනයට ගිය වහාම ඉන්දියාව ඊට ප්‍රතිචාර දක්වමින් ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල යන දිස්ත්‍රික්ක හතරකට ඉන්දියානු කොන්සාල්වරයෙක් පත්කළා. මේ වනවිටත් යාපනය සහ මහනුවර කොන්සල්වරු පත්කර ඉන්නවා. දකුණේ දිස්ත්‍රික්ක හතරකට අලුතින් කොන්සල්වරයෙක් පත්කළේ ඇයි?
විශේෂයෙන් චීන ආයෝජන ලංකාව තුළ වැඩිපුරම තියෙන්නේ දකුණේ. හම්බන්තොට වරාය ප්‍රමුඛ ආයෝජන තියෙන නිසා මේ කොන්සල්වරයා පත්කළා. ඒ අතර ලංකාවේ ඉන්දීය තානාපතිවරයා හදිසියේ අගමැතිවරයාව හමුවී සාකච්ඡා කළා. ආණ්ඩුව ඒ ගැන කීව්වේ ඉන්දියාව මේ රටේ ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති ගැන සාකච්ඡා කළ බවක්. ඒ එක්කම ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහත්තයා ඉන්දියාවේ නිල සංචාරයකට එන අතර ඔක්තෝබර් 27වැනිදා ලංකාවට ඒවි කියන බලාපොරොත්තුවක් තියෙනවා. මේ විදිහට පිට පිට අපේ රටට ලෝක බලවතුන් මැදිහත් වෙන්නේ ඔවුන්ගේ කෙළිබිමක් බවට පත්කරගෙන අපේ රටේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය අහෝසි කර තිබෙන නිසා. මේ කිසිවෙක් එන්නේ අපේ දුකසැප බලන්න හරි තේ එකක් බීල යන්න හරි නෙවෙයි. තමන්ට අයිති ඉඩමක් බලන්න එනවා වගේ ලෝක බලවතුන් ලංකාවට එනවා. ඒ නිසා ඔවුන් හිතූ හිතූ වෙලාවට ඇවිල්ලා ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය සම්බන්ධයෙන් බලපෑම් කරනවා.
මෙයට හේතුව ආණ්ඩු අනුගනමය කරමින් තිබෙන විදේශ ප්‍රතිපත්තිය සහ නව ලිබරල් ධනවාදී ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියයි. මේ වනවිට ඉන්දු පැසිපික් කලාපය තුළ චීනයට එරෙහිව එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ටේ්‍රලියාව එකට වැඩ කරන්න පටන්ගෙන තිබෙනවා. චීනයේ වෙළඳ ආධිපත්‍යය සහ දේශපාලන ආධිපත්‍යය මේ කලාපයේ පැටවීමට එරෙහිව කාටත් නිදහසේ වෙළඳාම් කරන්න ඕනෑ කියන පදනමින් මේ රටවල් එකතු වෙනවා. පහුගය 06වැනිදා සිට 08වැනිදා දක්වා මේ රටවල් ජපානයේ ටෝකියෝ නුවර රැස්වුණා. චීන කණ්ඩායම හදිසියේ ලංකාවට එන්නේ ඒ අතර. මේ ආපු අය අතර කවදාවත් ලංකාවට නොපැමිණි ඉහළම දූත පිරිසක් ආවා. එයින් චීනය පෙන්නුම් කළේ ලංකාව ඔවුන්ට අයිති බවක්. ඒ දේශපාලන උපායමාර්ග පිළිබඳව කිසි අවබෝධයක් නැතිව හෝ  ඇතිව එන එන එක්කෙනා පිළිගන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා.

 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.

Leave A Reply

Your email address will not be published.